ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 6/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 6/15 1-2 පි.

පටුන

2014 ජූනි 15

© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania

පාඩම් කලාපය

අගෝස්තු 4-10, 2014

‘ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න’

12වන පිටුව • ගීතිකා: 3, 65

අගෝස්තු 11-17, 2014

“ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”

17වන පිටුව • ගීතිකා: 84, 72

අගෝස්තු 18-24, 2014

අන් අය දිහා යෙහෝවා දෙවි බලන විදිහට බලමු

23වන පිටුව • ගීතිකා: 77, 79

අගෝස්තු 25-31, 2014

දෙවිට උපරිමයෙන් සේවය කරන්න අන් අයට උදව් කරන්න

28වන පිටුව • ගීතිකා: 42, 124

පාඩම් ලිපි

▪ ‘ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න’

▪ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”

යේසුස් කියපු උතුම් ආඥා දෙක ගැන මේ ලිපිවල කතා කරනවා. පළවෙනි ලිපියේ දෙවිට මුළු හදවතින්ම ප්‍රේම කරමින්, මුළු ජීවිතයම කැප කරමින්, මනසේ මුල් තැන ඔහුට දෙන්නේ කොහොමද කියලත් දෙවෙනි ලිපියේ අපිට මෙන් අපේ අසල්වැසියන්ට ප්‍රේම කරන්නේ කොහොමද කියලත් පෙන්නලා දෙනවා.

▪ අන් අය දිහා යෙහෝවා දෙවි බලන විදිහට බලමු

▪ දෙවිට උපරිමයෙන් සේවය කරන්න අන් අයට උදව් කරන්න

අද්දැකීම් අඩු, මානසිකව වැටිලා ඉන්න, දෙවි එක්ක තියෙන මිත්‍රත්වය පලුදු කරගෙන ඉන්න අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? තරුණ නැත්නම් අලුත බව්තීස්ම වුණු සහෝදරයන්ට තවත් වැඩියෙන් දෙවිට සේවය කරන්න අපිට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒ ගැන මේ ලිපි දෙකේ කතා කරනවා.

වෙනත් ලිපි

3 “ඔබ යන මාවත සකසාගන්න”

7 පාඨකයන්ගෙන් ප්‍රශ්න

8 දික්කසාදය නිසා වේදනාවෙන් ඉන්න අයට සහනයක් වෙමු

22 ඔබට මතකද?

කවරය: බොට්ස්වානාවල කුබන්ගෝ ගඟ අසල සිටින ධීවරයන්ටත් ශුභාරංචියට සවන් දෙන්න අවස්ථාව ලැබිලා

බොට්ස්වානා

ජනගහනය

20,21,000

ප්‍රචාරකයන්

2,096

සභා ගණන

47

2013 වසරේ සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව

5,735

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න