පටුන
2014 මැයි 15
© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania
පාඩම් කලාපය
ජූලි 7-13, 2014
සේවයේදී හමු වෙන අයට පිළිතුරු දෙන්නේ කොහොමද?
6වන පිටුව • ගීතිකා: 96, 93
ජූලි 14-20, 2014
11වන පිටුව • ගීතිකා: 73, 98
ජූලි 21-27, 2014
යෙහෝවා සියල්ල පිළිවෙළකට කරන දෙවි කෙනෙක්
21වන පිටුව • ගීතිකා: 125, 53
ජූලි 28, 2014–අගෝස්තු 3, 2014
ඔබත් දෙවිගේ සංවිධානයත් සමඟම ඉදිරියට යනවාද?
26වන පිටුව • ගීතිකා: 45, 27
පාඩම් ලිපි
▪ සේවයේදී හමු වෙන අයට පිළිතුරු දෙන්නේ කොහොමද?
▪ දේවසේවයේදී රන් අණ අදාළ කරගමු
දේවසේවයේදී සමහරු අහන ප්‍රශ්නවලට ඒ අයගේ හිතට කාවදින විදිහට පිළිතුරු දෙන්න උදව් වෙන දේවල් තුනක් ගැන පළවෙනි ලිපියේ කතා කරනවා. (කොලො. 4:6) දෙවෙනි ලිපියේ විස්තර කරන්නේ මතෙව් 7:12 තියෙන යේසුස්ගේ වචන අපේ සේවයට අදාළ කරගන්න පුළුවන් විදි ගැනයි.
▪ යෙහෝවා සියල්ල පිළිවෙළකට කරන දෙවි කෙනෙක්
▪ ඔබත් දෙවිගේ සංවිධානයත් සමඟම ඉදිරියට යනවාද?
අතීතයේ ඉඳන්ම යෙහෝවා දෙවි තම සේවකයන්ව හොඳින් සංවිධානය කර තිබෙනවා. ඔහුගේ සෙනඟ වන අපෙන් දෙවි බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලත් අද දින දෙවිගේ සංවිධානය එක්කම ඉදිරියට යන එකේ වැදගත්කම ගැනත් මේ ලිපි දෙකේ විස්තර කරනවා.
වෙනත් ලිපි
කවරය: මාළු වෙළඳසැලක ඉන්න කෙනෙක්ට සාක්ෂි දරන අවස්ථාවක්. සෙයිපෑන් දූපතේ භාෂා 20කට වඩා ප්‍රමාණයක් තියෙනවා
සෙයිපෑන්
ජනගහනය
48,220
ප්‍රචාරකයන්
201
ස්ථාවර පුරෝගාමීන්
32
සහායක පුරෝගාමීන්
76
2013 වසරේ සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව 570