පටුන
2014 අප්‍රියෙල් 15
© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania
පාඩම් කලාපය
ජූනි 2-8, 2014
3වන පිටුව • ගීතිකා: 33, 133
ජූනි 9-15, 2014
“නොපෙනෙන තැනැත්තාණන්ව” ඔබට පේනවද?
8වන පිටුව • ගීතිකා: 81, 132
ජූනි 16-22, 2014
ස්වාමිවරු දෙන්නෙක්ට සේවය කරන්න බැහැ
17වන පිටුව • ගීතිකා: 62, 106
ජූනි 23-29, 2014
ධෛර්යවත් වෙන්න දෙවි ඔබට උදව් කරයි!
22වන පිටුව • ගීතිකා: 22, 95
ජූනි 30, 2014–ජූලි 6, 2014
දෙවි පෙන්වන සැලකිල්ල ඔබ අගය කරනවද?
27වන පිටුව • ගීතිකා: 69, 120
පාඩම් ලිපි
▪ මෝසෙස්ගේ විශ්වාසය ආදර්ශයට ගමු
▪ “නොපෙනෙන තැනැත්තාණන්ව” ඔබට පේනවද?
මෝසෙස් තුළ තිබුණ විශ්වාසය නිසා පේන්න තිබුණ දේට වඩා ඔබ්බෙන් බලන්න ඔහුට පුළුවන් වුණා. ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්නේ කොහොමද කියලත් ‘නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් දිගටම ස්ථිරව’ ඉන්න අපිට පුළුවන් කොහොමද කියලත් මේ ලිපි දෙකේ කතා කරනවා.—හෙබ්‍රෙ. 11:27.
▪ ස්වාමිවරු දෙන්නෙක්ට සේවය කරන්න බැහැ
▪ ධෛර්යවත් වෙන්න දෙවි ඔබට උදව් කරයි!
මිලියන ගාණක්දෙනා තමන්ගේ දරු පවුල් තනිකරලා රට රස්සාවලට යනවා. පවුලේ අයව රැකබලා ගන්න එක ගැන දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලත් ඒක කරන්න දෙවි උදව් කරන්නේ කොහොමද කියලත් මේ ලිපිවල පෙන්නලා දෙනවා.
▪ දෙවි පෙන්වන සැලකිල්ල ඔබ අගය කරනවද?
“යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය” කියලා බයිබලයේ සඳහන් දේ ගැන සමහරු හිතන්නේ දෙවි අපි වැරැද්දක් කරනකම් බලාගෙන ඉන්නවා කියලයි. (හිතෝ. 15:3) ඒත් දෙවි අපි දිහා බලාගෙන ඉන්නේ අපි ගැන සැලකිලිමත් නිසයි කියලා තේරුම්ගන්න උදව් වෙන කාරණා 5ක් මේ ලිපියේ බලනවා.
කවරය: ඉස්තාන්බුල්වල ඉන්න අපේ සහෝදරයෙක් එයාගේ කොණ්ඩේ කපන කෙනාට අවිධිමත්ව සාක්ෂි දරන අවස්ථාවක්
තුර්කිය
ජනගහනය
7,56,27,384
ප්‍රචාරකයන්
2,312
බයිබල් පාඩම්
1,632
අනුපාතය
32,711දෙනෙකුට 1 ප්‍රචාරකයයි
2004 ඉඳන් ස්ථාවර පුරෝගාමීන්ගේ වර්ධනය 165%