ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 2/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 2/15 1-2 පි.

පටුන

පෙබරවාරි 15, 2014

© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania.

පාඩම් කලාපය

අප්‍රියෙල් 7-13, 2014

තේජාන්විත රජුව පිළිගන්න!

3වන පිටුව • ගීතිකා: 99, 107

අප්‍රියෙල් 14-20, 2014

“බැටළු පැටවාගේ විවාහය”

8වන පිටුව • ගීතිකා: 109, 100

අප්‍රියෙල් 21-27, 2014

යහපත් දීමනා දෙන්නෙත් අපිව ආරක්ෂා කරන්නෙත් දෙවියි

16වන පිටුව • ගීතිකා: 60, 51

අප්‍රියෙල් 28, 2014–මැයි 4, 2014

යෙහෝවා දෙවි අපේ හොඳම මිතුරායි

21වන පිටුව • ගීතිකා: 91, 63

පාඩම් ලිපි

▪ තේජාන්විත රජුව පිළිගන්න!

▪ “බැටළු පැටවාගේ විවාහය”

දේවරාජ්‍යයේ රජ වන යේසුස් තම කඩුව ඉණේ බැඳගෙන තම සතුරන්ව පරාජය කිරීම සඳහා අසුපිට නැඟ යයි. ඔහු සම්පූර්ණ ජයග්‍රහණය ලැබූ පසු යෙහෙළියන් සමඟ සිටින රූපශ්‍රියෙන් පිරිපුන් මනාලියක් හා විවාහ වෙයි. 45වෙනි ගීතිකාවේ සඳහන් ඒ සිද්ධීන් අපිට වැදගත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

▪ යහපත් දීමනා දෙන්නෙත් අපිව ආරක්ෂා කරන්නෙත් දෙවියි

▪ යෙහෝවා දෙවි අපේ හොඳම මිතුරායි

ස්වර්ගයේ සිටින අපේ පියා ගැන අපේ හිතේ තියෙන අගය තවත් වැඩි කරගන්න උදව් වෙන්නේ මොනවද? අපිට යහපත් දීමනා දෙන, අපිව ආරක්ෂා කරන වගේම අපේ මිත්‍රයාත් වෙන යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් දෙවිට ගෞරවය කරන්න අනිත් අයට උදව් කරන්නත් මේ ලිපි අපිට ප්‍රයෝජනවත් වෙයි.

වෙනත් ලිපි

13 වැන්දඹුවකගේ විශ්වාසය!

26 පාඨකයන්ගෙන් ප්‍රශ්න

28 ‘යෙහෝවා දෙවිගේ යහපත දකින්න’

30 අතීතයෙන් බිඳක්

කවරය: වියානාවල ප්‍රසිද්ධ ස්ථානයක සාක්ෂි දරන සහෝදරියක්. ඇය චීන භාෂාවෙන් කතා කරමින් ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොත ඉදිරිපත් කරනවා

ඔස්ට්‍රියාව

ප්‍රචාරකයන්

20,923

පුරෝගාමීන්

2,201

බයිබල් පාඩම්

10,987

වියානාවල ශුභාරංචිය භාෂා 25කින් දේශනා කරනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න