පටුන
2013 නොවැම්බර් 15
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania.
පාඩම් කලාපය
දෙසැම්බර් 30, 2013–ජනවාරි 5, 2014
“යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න”
3වන පිටුව • ගීතිකා: 67, 81
ජනවාරි 6-12, 2014
10වන පිටුව • ගීතිකා: 119, 32
ජනවාරි 13-19, 2014
එඬේරුන් සත්දෙනා සහ අධිපතීන් අටදෙනා
16වන පිටුව • ගීතිකා: 43, 123
ජනවාරි 20-26, 2014
21වන පිටුව • ගීතිකා: 125, 122
ජනවාරි 27, 2014–පෙබරවාරි 2, 2014
වැඩිමහල්ලෙනි, ශ්‍රේෂ්ඨතම එඬේරුන්ව අනුකරණය කරන්න
26වන පිටුව • ගීතිකා: 5, 84
පාඩම් ලිපි
▪ “යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න”
මේ දුෂ්ට සමාජයේ විනාශය අත ළඟ නිසා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගෙන සෝදිසියෙන් ඉන්න එක හුඟක් වැදගත්. ඒ සඳහා අතපසු නොකර යාච්ඤා කරන එක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා.
▪ ඉවසීමෙන් බලා ඉමු
ඉවසිල්ලෙන් බලාගෙන හිටපු මීකාගෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් ගැනත් දෙවි විනිශ්චය ගෙනෙන දවස එනකල් අපි බලාගෙන හිටපු කාලය අවසන් කියලා පැහැදිලි වෙන සිද්ධීන් ගැනත් දෙවිගේ ඉවසීම අපි අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපියේ කතා කරනවා.
▪ එඬේරුන් සත්දෙනා සහ අධිපතීන් අටදෙනා
හෙසකියා රජුගේ කාලයේදී ඇසිරියානුවන් යෙරුසලම යටත් කරගන්න උත්සාහ කරපු සිද්ධියෙන් හුඟක් පාඩම් ඉගෙනගන්න පුළුවන්. ඒ සිද්ධිය අද ඉන්න වැඩිමහල්ලන්ට සම්බන්ධ වෙන විදිහ ගැන මේ ලිපියේ සඳහන් වෙනවා.
▪ එඬේරුන්ට කීකරු වන්න
▪ වැඩිමහල්ලෙනි, ශ්‍රේෂ්ඨතම එඬේරුන්ව අනුකරණය කරන්න
යෙහෝවා දෙවි සහ යේසුස් අද දින තමන්ගේ රැළ රැකබලා ගන්න විදිහ ගැනත් ඔවුන්ට කීකරුව යටත් වෙනවා කියලා බැටළුවන්ට පෙන්වන්න පුළුවන් කොහොමද කියලත් පළවෙනි ලිපියේ පැහැදිලි කරනවා. දෙවිගේ රැළ රැකබලා ගැනීමේ වගකීම වැඩිමහල්ලන් ඉටු කරන්න ඕනෙ කොහොමද කියලා දෙවෙනි ලිපියේ පැහැදිලි කරනවා.
කවරය: ටෝකියෝවල දුම්රිය ස්ථානයක වීථි සේවය කරන අවස්ථාවක්. මිලියන 2.8කටත් වඩා වැඩි පිරිසක් දිනපතා ටෝකියෝවලට එනවා. ගෙයින් ගෙට සේවයේදී හමු නොවෙන ඒ වගේ අයට සාක්ෂි දරන්න සහෝදරයන් හුඟක් මහන්සි වෙනවා
ජපානය
ජනගහනය:
12,65,36,000
ප්‍රචාරකයන්:
2,16,692
ස්ථාවර පුරෝගාමීන්:
65,245