පටුන
2013 අගෝස්තු 15
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
පාඩම් කලාපය
සැප්තැම්බර් 30, 2013–ඔක්තෝබර් 6, 2013
3වන පිටුව • ගීතිකා: 125, 66
ඔක්තෝබර් 7-13, 2013
කවදාවත් ‘යෙහෝවා දෙවිට දොස් කියන්න’ එපා
10වන පිටුව • ගීතිකා: 119, 80
ඔක්තෝබර් 14-20, 2013
අන් අය ගැන සැලකිල්ලක් දක්වමින් දිරිගන්වමු
18වන පිටුව • ගීතිකා: 124, 20
ඔක්තෝබර් 21-27, 2013
23වන පිටුව • ගීතිකා: 61, 43
පාඩම් ලිපි
▪ දෙවිට වෙන් වූ ශුද්ධ සෙනඟක්
යෙහෝවා දෙවිට කැප වුණ අය හැටියට අපි දෙවිට වෙන් වුණ ශුද්ධ සෙනඟක්. මේ ලිපියේ අපි නෙහෙමියා 13වෙනි පරිච්ඡේදය ගැන කතා කරනවා. දෙවිට වෙන් වුණ ශුද්ධ සෙනඟක් විදිහට ජීවත් වෙන්න නම් කරන්න ඕනෙ දේවල් හතරක් ගැන ඉගෙනගමු.
▪ කවදාවත් ‘යෙහෝවා දෙවිට දොස් කියන්න’ එපා
අපි යෙහෝවා දෙවිට ‘දොස් කියන්න’ පෙලඹෙන හේතු පහක් ගැනත් දෙවිට ‘දොස් කියන’ එකෙන් වළකින්න අපිට උදව් වෙන දේවල් පහක් ගැනත් මේ ලිපියේ කතා කරනවා.—හිතෝ. 19:3.
▪ අන් අය ගැන සැලකිල්ලක් දක්වමින් දිරිගන්වමු
▪ ඔබ මොන වගේ කෙනෙක්ද?
ප්‍රශ්න ගැටලු තිබුණත් දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න එකිනෙකාට උදව් කරන්නේ කොහොමද කියලා පළවෙනි ලිපියේ කතා කරනවා. දෙවි එක්ක තියෙන මිත්‍රත්වය නැති කරන්න සාතන් පාවිච්චි කරන උපායන් ගැනත් ඒවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලත් දෙවෙනි ලිපියේ පැහැදිලි කරනවා.
කවරය: පැවුවා නිව් ගිනියාවේ කඳුකර ප්‍රදේශයක තියෙන ගමක සාක්ෂිකරුවන් දේශනා සේවයේ යෙදෙමින්
පැපුවා නිව් ගිනියාව
ජනගහනය: 70,13,829
ප්‍රචාරකයන්: 3,770
ස්ථාවර පුරෝගාමීන්: 367
බයිබල් පාඩම්: 5,091
වර්ෂ 2012දී සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව: 28,909
පරිවර්තනය: භාෂා 14කින්
සිහි කිරීමට සහභාගි වුණ සංඛ්‍යාව ප්‍රචාරකයන් මෙන් හය ගුණයක්