ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 6/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 6/15 1-2 පි.

පටුන

2013 ජූනි 15

© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.

පාඩම් කලාපය

අගෝස්තු 5-11, 2013

යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ අගය කරමු

7වන පිටුව • ගීතිකා: 69, 89

අගෝස්තු 12-18, 2013

යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකම සහ සාධාරණකම

12වන පිටුව • ගීතිකා: 22, 110

අගෝස්තු 19-25, 2013

විශ්වාසය තැබිය හැකි සහ සමාව දෙන යෙහෝවා දෙවි

17වන පිටුව • ගීතිකා: 63, 77

අගෝස්තු 26, 2013–සැප්තැම්බර් 1, 2013

යෙහෝවා දෙවි දෙන හික්මවීම් පිළිගෙන සකස් වෙන්න

24වන පිටුව • ගීතිකා: 120, 64

පාඩම් ලිපි

▪ යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ අගය කරමු

▪ යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකම සහ සාධාරණකම

▪ විශ්වාසය තැබිය හැකි සහ සමාව දෙන යෙහෝවා දෙවි

යෙහෝවා දෙවිගේ ප්‍රධාන ගතිලක්ෂණ හතර ගැන අපි දන්නවා. ඒත් අපි ඒ තරම් සාකච්ඡා කරලා නැති දෙවිගේ තවත් ගතිලක්ෂණ කිහිපයක් ගැන තේරුම්ගන්නත් අගය කරන්නත් මේ ලිපි තුන අපිට උදව් කරයි. හැම ලිපියකම, ඒ ගතිලක්ෂණවලට අයිති දේවල් මොනවද, දෙවි ඒවා පෙන්වලා තියෙන්නේ කොහොමද, දෙවි වගේ අපිටත් ඒ ගතිලක්ෂණ පෙන්වන්න පුළුවන් කොහොමද කියන ප්‍රශ්නවලට අපි පිළිතුරු සාකච්ඡා කරනවා.

▪ යෙහෝවා දෙවි දෙන හික්මවීම් පිළිගෙන සකස් වෙන්න

මනුෂ්‍යයන් ගැන යෙහෝවා දෙවිට තියෙන අයිතිය විස්තර කරන උදාහරණයක් බයිබලයේ තියෙනවා. යෙසායා 64:8හි යෙහෝවා දෙවිව සමාන කරන්නේ කුඹල්කරුවෙකුටයි. දෙවි අතීතයේ හිටපු මිනිසුන්වත් ජාතීන්වත් සකස් කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දේ සහ දෙවි අපිව සකස් කරද්දී ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපියෙන් අපි බලනවා.

වෙනත් ලිපි

3 යෙහෝවා දෙවිට කීකරු වීමෙන් ලැබුණ ආශීර්වාද

22 පාඨකයන්ගෙන් ප්‍රශ්න

29 වැඩිමහල්ලෙනි! ‘විඩා වූ අයට’ සහනයක් වෙන්න

32 ඔබට මතකද?

කවරය: ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට්වල වීථි සේවය කරන අවස්ථාවක්

ජර්මනිය

ජනගහනය

8,17,51,600

සාක්ෂිකරුවන්

1,62,705

බයිබල් පාඩම්

74,466

2012 වසරේ සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව

2,65,407

[2වන පිටුවේ වගුව]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න