ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 1/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 1/15 1-2 පි.

පටුන

2013 ජනවාරි 15

© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.

පාඩම් කලාපය

පෙබරවාරි 25, 2013–මාර්තු 3, 2013

ධෛර්යවත් වන්න—දෙවි ඔබ සමඟයි!

7වන පිටුව • ගීතිකා: 60, 23

මාර්තු 4-10, 2013

දෙවිගෙන් කවදාවත් ඈත් වෙන්න එපා!

12වන පිටුව • ගීතිකා: 106, 51

මාර්තු 11-17, 2013

දෙවිට තවත් ළං වෙන්න

17වන පිටුව • ගීතිකා: 52, 65

මාර්තු 18-24, 2013

අතීතය ගැන කනස්සලු නොවී සේවය කරමු

22වන පිටුව • ගීතිකා: 91, 39

මාර්තු 25-31, 2013

අපේ සතුට ගැන හිතන වැඩිමහල්ලන්

27වන පිටුව • ගීතිකා: 123, 53

පාඩම් ලිපි

▪ ධෛර්යවත් වන්න—දෙවි ඔබ සමඟයි!

දෙවිට විශ්වාසවන්තව හා ධෛර්යයෙන් සේවය කරපු බොහෝදෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් ගැන ඉගෙනගන්නකොට අපේ විශ්වාසය වැඩි වෙනවා වගේම යෙහෝවා දෙවිට ධෛර්යයෙන් සේවය කරන්නත් අපිට පුළුවන් වෙනවා. මේ ලිපියේ 2013 වාර්ෂික පදය ගැනත් කතා කරනවා.

▪ දෙවිගෙන් කවදාවත් ඈත් වෙන්න එපා!

▪ දෙවිට තවත් ළං වෙන්න

අපි කැමති තැනක, අපි කැමති දෙමාපියන් සහෝදර සහෝදරියන් ඉන්න පවුලක ඉපදෙන්න තීරණය කරන්න අපිට බැහැ. ඒත් යෙහෝවා දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්නවද නැද්ද කියලා තීරණය කරන්න අපිට පුළුවන්. අපිව දෙවිගෙන් ඈත් කරන්න පුළුවන් කාරණා හතක් ගැන මේ ලිපි දෙකේ කතා කරනවා.

▪ අතීතය ගැන කනස්සලු නොවී සේවය කරමු

අවස්ථාවක් ලැබෙනවා නම් අතීතයට ගිහිල්ලා අපි කරපු වැරදි දෙයක් වෙනස් කරගන්න අපි හැමෝම කැමතියි. ඒත් අපි ඕනෑවට වඩා අතීතය ගැන හිතලා කනස්සලු වෙනවා නම් දෙවිට උපරිමයෙන් සේවය කරන්න අපිට බැරි වෙනවා. පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දේ ගැන මේ ලිපියේ කතා කරනවා.

▪ අපේ සතුට ගැන හිතන වැඩිමහල්ලන්

පාවුල් කොරින්තිවරුන්ට ලියපු දෙවෙනි ලිපියේ ‘ඔවුන්ගේ ප්‍රීතියට දායක වන ඔවුන් සමඟ හවුලේ සේවය කරන අය’ හැටියට ඔහුවත් ඔහු සමඟ සේවය කළ අයවත් හැඳින්නුවා. (2 කොරි. 1:24) පාවුල් ඉන් අදහස් කළේ මොනවාද? දෙවිට ප්‍රීතියෙන් සේවය කරන්න අනිත් අයව දිරිගන්වන්න අපිට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් දැනගන්න.

වෙනත් ලිපි

3 ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නෝර්වේවලදී

32 හොඳ සැලසුමකින් ලැබුණු ප්‍රතිඵල!

කවරය: කෑම්ප් පෙරින්වල නිවසක බයිබල් පාඩමක් පවත්වන විශ්‍රාම ගිය යුවළක්. මේ යුවළ වගේ වෙනත් රටවල ජීවත් වුණ සහෝදර සහෝදරියන් සමහරදෙනෙක් ප්‍රචාරකයන්ගේ අවශ්‍යතාව තියෙන ඔවුන්ගේ මව්රට වන හයිටිවලට ගිහිල්ලා සේවය කරනවා

හයිටි

හයිටිවල ජනගහනයට අනුව එක් ප්‍රචාරකයෙකුට අනුපාතය

1:557

ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව

17,954

බයිබල් පාඩම්

35,735

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න