පටුන
2012 ඔක්තෝබර් 15
© 2012 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
පාඩම් කලාපය
පාඩම් ලිපි
නොවැම්බර් 26, 2012–දෙසැම්බර් 2, 2012
දුක් පීඩා ධෛර්යයෙන් විඳදරාගනිමු
7වන පිටුව • ගීතිකා: 81, 33
දෙසැම්බර් 3-9, 2012
12වන පිටුව • ගීතිකා: 122, 124
දෙසැම්බර් 10-16, 2012
කීකරු වී දෙවිගේ පොරොන්දුවල ඉටු වීම අද්දකින්න
22වන පිටුව • ගීතිකා: 129, 95
දෙසැම්බර් 17-23, 2012
27වන පිටුව • ගීතිකා: 63, 125
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපිය 1 7-11 පිටු
අපි ජීවත් වෙන්නේ ඉතා අසීරු කාලයකයි. පුරාණ කාලයේ වගේම අදත් විවිධ පීඩාවලට සාර්ථකව මුහුණ දෙන අයගේ ආදර්ශ අපි සලකා බලනවා. ඕනෑම පීඩාවක් හමුවේ නිර්භීතව සිටින්නේ කොහොමද කියාත් එහි විස්තර කරනවා.
පාඩම් ලිපිය 2 12-16 පිටු
අද සිටින බොහෝදෙනෙක් උත්සාහ කරන්නේ අනික් කෙනාව පාගා දමන්නයි. සභාවට හානියක් නොවන විදිහට කටයුතු කරන්නත් හොඳ ආකල්පයක් ඇතුව සමීප ඇසුරක් පවත්වන්නත් මෙයින් ඉගෙනගන්නවා.
පාඩම් ලිපි 3, 4 22-31 පිටු
මුල් ලිපියේ දෙවි ඉටු කරන බවට දිවුරා ඇති පොරොන්දු ගැන සඳහන් වෙනවා. ඒ පොරොන්දුවල ඉටු වීම අද්දකින්න නම් අපි දෙවිට කීකරු වී ඇත්ත කතා කරන්න අවශ්‍යයි. දෙවෙනි ලිපියෙන් ඇත්ත කතා කරන අයගේ ආදර්ශ කිහිපයක් සලකා බලනවා. ඒ වගේම තමන් දෙවිට දුන් පොරොන්දුව කඩ නොකිරීමට බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන්ට දිරිගන්වනවා.—මතෙ. 5:37.
වෙනත් ලිපි
3 ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බ්‍රසීලයේදී
17 “යාළුකම අවුරුදු 60කට විතරක් නෙවෙයි”
32 ‘දරුවන්ගේ මුවින්’ දිරිගැන්වීමක්!
මුල් පිටුව: පුරෝගාමී යුවළක් ජනාකීර්ණ පාරක සඟරා පොත් පත් ඉදිරිපත් කරමින්
නිව් යෝර්ක් නගරයේ මෑන්හැටන්හි ටයිම්ස් චතුරස්‍රය
පුරෝගාමීන්
600ක්
මෑන්හැටන්හි ප්‍රදේශ
12ක
සේවය කරනවා
මෑන්හැටන්හි සභාවන්
55යි