පටුන
2012 ජූලි 15
© 2012 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
පාඩම් කලාපය
පාඩම් ලිපි
අගෝස්තු 27, 2012–සැප්තැම්බර් 2, 2012
7වන පිටුව • ගීතිකා: 107, 27
සැප්තැම්බර් 3-9, 2012
සැබෑ නිදහස ලබා දෙන දෙවිට සේවය කරන්න
12වන පිටුව • ගීතිකා: 120, 129
සැප්තැම්බර් 10-16, 2012
“මම කිසිවෙකුටවත් බිය වන්නේ නැත”
22වන පිටුව • ගීතිකා: 33, 45
සැප්තැම්බර් 17-23, 2012
යෙහෝවා දෙවි මුළු පවුලම එක්සත් කරයි
27වන පිටුව • ගීතිකා: 53, 124
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 7-16 පිටු
බුද්ධියක් තිබෙන සෑම කෙනෙක්ම පූර්ණ නිදහසක් භුක්ති විඳිනවාට යෙහෝවා දෙවි කැමතියි. තම සෙනඟට එම නිදහස ලබා දීම සඳහා දෙවි ඔවුන්ව පුහුණු කරන ආකාරයත් සාතන් අපිව රවටා අපේ නිදහස නැති කරන්න උත්සාහ කරන ආකාරයත් මේ ලිපි දෙකෙන් ඉගෙනගන්න පුළුවන්.
පාඩම් ලිපි 3 22-26 පිටු
විරුද්ධවාදිකම් හා ආර්ථික බිඳවැටීම් මැද වුණත් අපි නොකඩවා දේශනා සේවයේ යෙදෙනවා. එසේ කිරීමට හේතු රැසක් ගීතාවලියේ 27වන ගීතිකාවේ සඳහන් වෙනවා. මෙම ලිපියෙන් අපි ඒවා ගැන සලකා බලමු.
පාඩම් ලිපි 4 27-31 පිටු
යෙහෝවා දෙවි විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. එම වැඩපිළිවෙළේ අරමුණත් ඊට එකඟව අපි වැඩ කරන්නේ කොහොමද කියාත් පාවුල් එෆීසවරුන්ට ලියූ ලිපියෙන් අපිට වටහාගන්න පුළුවන්.
වෙනත් ලිපි
3 ඔවුන් කැමැත්තෙන් ගියේ ඉක්වදෝරයටයි
මුල් පිටුව: බ්‍රසීලයේ රියෝ ඩි ජැනීරෝ නගරයේ සංඥා භාෂාවෙන් ශුභාරංචිය දේශනා කරමින්
බ්‍රසීලයේ සංඥා භාෂා ක්ෂේත්‍රය
සභා
358
කණ්ඩායම්
460
චාරිකා
18