ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 5/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් ලිපි
  • පාඩම් ලිපිවල අරමුණ
  • වෙනත් ලිපි
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 5/15 1-2 පි.

පටුන

2012 මැයි 15

© 2012 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.

පාඩම් කලාපය

පාඩම් ලිපි

ජූලි 2-8, 2012

යුග දිවිය දෙවිගෙන් ලද තෑග්ගක්

3වන පිටුව • ගීතිකා: 87, 75

ජූලි 9-15, 2012

බිඳුණු බැඳීම ශක්තිමත් කරගන්න

8වන පිටුව • ගීතිකා: 36, 69

ජූලි 16-22, 2012

කාල වකවානු තීරණය කරන දෙවිව විශ්වාස කරන්න

17වන පිටුව • ගීතිකා: 116, 135

ජූලි 23-29, 2012

ඔබ දෙවිගේ තේජස පිළිබිඹු කරනවාද?

23වන පිටුව • ගීතිකා: 93, 89

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 3-12 පිටු

මේ ලිපිවලින් විවාහය නමැති තෑග්ග අගය කිරීමේ හා විවාහය සඳහා දෙවි දී ඇති උපදෙස් පිළිපැදීමේ වැදගත්කම පෙන්වනවා. බිඳුණු බැඳීමක් නැවත ශක්තිමත් කරගෙන විවාහයේ ප්‍රීතිය පවත්වාගැනීමට බයිබලයේ ඇති මඟ පෙන්වීම් අදාළ කරගත හැකි ආකාරයත් පැහැදිලි කරනවා.

පාඩම් ලිපි 3 17-21 පිටු

යෙහෝවා දෙවි කාල වකවානු තීරණය කරන ආකාරය ගැන මෙම ලිපියේ විස්තර කරනවා. එය සලකා බැලීමෙන් දෙවි කෙරෙහි හා බයිබලය කෙරෙහි ඇති අපේ විශ්වාසය වැඩි වෙයි. ඔහු අපිට ගැලවීම ලබා දෙන තුරු කාලය නැණවත්ව යොදාගැනීමටත් මේ ලිපිය උපකාර වෙයි.

පාඩම් ලිපි 4 23-27 පිටු

අපි අසම්පූර්ණ වුණත් දෙවිට තිබෙන ආදරය නිසා දෙවිට ගෞරවය ලැබෙන අයුරින් ක්‍රියා කරන්න කැමතියි. දෙවිගේ ආදර්ශය අනුගමනය කළ හැකි ආකාරය ගැනත් දිගටම දෙවිගේ තේජස පිළිබිඹු කරන්න පුළුවන් විදිහ ගැනත් මෙහි පෙන්වනවා.—එෆී. 5:1.

වෙනත් ලිපි

13 නැණවත් වයසක අය මට සෙවණක් වුණා

22 පාඨකයන්ගෙන් ප්‍රශ්න

28 පරිසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වෙන්න

31 අතීතයෙන් බිඳක්

මුල් පිටුව: පුරෝගාමි යුවළක් ප්‍රංශයේ ටූලූස් නගරයේ ට්‍රක් රථ නවත්වන තැනක ට්‍රක් රථ රියදුරන්ට සාක්ෂි දරනවා. යුරෝපයේ විවිධ රටවලින් පැමිණෙන ට්‍රක් රථ 1,800ක් පමණ ඒ නගරය හරහා සෑම දිනකම ගමන් කරනවා

ප්‍රංශය

ජනගහනය

6,37,87,000

ප්‍රචාරකයන්

1,22,433

පසුගිය අවුරුදු පහ තුළ පුරෝගාමීන්ගේ වැඩි වීම

සියයට 119යි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න