ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 4/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් ලිපි
  • පාඩම් ලිපිවල අරමුණ
  • වෙනත් ලිපි
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 4/15 1-2 පි.

පටුන

2012 අප්‍රියෙල් 15

© 2012 Watch Tower Bible and Tract Society of Pennsylvania.සියලුම හිමිකම් ඇවිරිණ.

පාඩම් කලාපය

පාඩම් ලිපි

මැයි 28, 2012–ජූනි 3, 2012

පියාණන් ගැන එළිදරව් කරන්න පුත්‍රයා කැමතියි

3වන පිටුව • ගීතිකා: 106, 112

ජූනි 4-10, 2012

ද්‍රෝහි වීම අවසාන කාලයේ ලකුණක්!

8වන පිටුව • ගීතිකා: 63, 32

ජූනි 11-17, 2012

මුළු හදවතින්ම දෙවිට නමස්කාර කරන්න

13වන පිටුව • ගීතිකා: 52, 57

ජූනි 18-24, 2012

යෙහෝවා දෙවි තම සෙනඟව ගලවාගනියි

22වන පිටුව • ගීතිකා: 133, 131

ජූනි 25, 2012–ජූලි 1, 2012

ගැලවීම සඳහා දෙවි අපව රැකගනියි

27වන පිටුව • ගීතිකා: 110, 60

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1 3-7 පිටු

යේසුස් තම ගෝලයන්ට හා අන් අයට පියාණන්ව හෙළි කළ ප්‍රධාන ක්‍රම දෙක මොනවාද? ඔහුගේ ආදර්ශය අනුකරණය කරන්න අපිට පුළුවන් කොහොමද? ඊට පිළිතුරු මේ ලිපියෙන් බලමු.

පාඩම් ලිපි 2 8-12 පිටු

ද්‍රෝහි වීම අද දින සාමාන්‍ය දෙයක්. නමුත් පවුලෙත් සභාවෙත් සාමයට හා එකමුතුකමට එය හානිකරයි. දෙවිටත් එකිනෙකාටත් විශ්වාසවන්තව සිටිය හැකි ආකාරය මෙම ලිපියෙන් පෙන්වා දෙනවා.

පාඩම් ලිපි 3 13-17 පිටු

අපි මුළු හදවතින්ම දෙවිට සේවය කරන බව පෙන්වන්නේ කොහොමද? අපේ සිත ආරක්ෂා කරගන්න අවශ්‍ය මොන උගුලෙන්ද? මුළු හදවතින් දෙවිට සේවය කිරීමට උපකාර වෙන්නේ මොනවාද? ඊට පිළිතුරු මේ ලිපියෙන් සොයාගත හැකියි.

පාඩම් ලිපි 4, 5 22-31 පිටු

“මහත් පීඩාව” අවසානයට ළඟා වෙනවාත් සමඟම දෙවිගේ සෙනඟට විශාල තර්ජනයක් එල්ල වෙයි. (මතෙ. 24:21) දෙවි අපිව ගලවාගන්න බවට නිසැක වෙන්න පුළුවන් ඇයි? අවසානය දක්වා විශ්වාසවන්තව සිටින්න ඔහු අපට උපකාර කරන්නේ කොහොමද? මේ ලිපි දෙකෙන් ඔබේ විශ්වාසය තවත් ශක්තිමත් වෙයි.

වෙනත් ලිපි

18 මම යුදෙව්වෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන සිටියා

32 ඔබට මතකද?

මුල් පිටුව: සහෝදරියක් කැනඩාවේ ඉකාලුයිට් ප්‍රදේශයේ ප්‍රොබිෂර් බොක්ක අසලදී ගෝත්‍රික භාෂාවෙන් පළ වූ සඟරාවක් ඉදිරිපත් කරනවා

කැනඩාව

ජනගහනය

3,40,17,000

ප්‍රචාරකයන්

1,13,989

පරිවර්තනය

කැනඩාවේ ශාඛා කාර්යාලය ගෝත්‍රික භාෂා 12කට පොත් පත් පරිවර්තනය කරනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න