පටුන
2012 පෙබරවාරි 15
© 2012 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
පාඩම් කලාපය
පාඩම් ලිපි
අප්‍රියෙල් 2-8, 2012
3වන පිටුව • ගීතිකා: 108, 74
අප්‍රියෙල් 9-15, 2012
10වන පිටුව • ගීතිකා: 101, 92
අප්‍රියෙල් 16-22, 2012
18වන පිටුව • ගීතිකා: 20, 75
අප්‍රියෙල් 23-29, 2012
සත්‍යය පිළිගන්න පමා වුණත් බලා සිටින්න
26වන පිටුව • ගීතිකා: 76, 56
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1 3-7 පිටු
සෝදිසියෙන් සිටින්න කියා යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවේ ඇයි? යේසුස් සෝදිසියෙන් සිටි පැති තුනක් ගැන මේ ලිපියෙන් සලකා බලනවා. එම ප්‍රායෝගික පැති තුන අදාළ කරගැනීමෙන් අපටත් සෝදිසියෙන් සිටිය හැකියි.
පාඩම් ලිපි 2 10-14 පිටු
පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් ධෛර්යවත්ව සිටි ආකාරය සලකා බැලීම ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි? අපිටත් ධෛර්යවත්ව හා එඩිතරව සිටින්න පුළුවන් ආකාරය ගැන මේ ලිපියේ සාකච්ඡා කරනවා.
පාඩම් ලිපි 3 18-22 පිටු
අප එක් එක් කෙනා යහපත් ආකල්පයක් ඇතුව සිටිනවා නම් සභාවේ එකමුතුකමටත් එහි දියුණුවටත් එය දායක වෙන බව මේ ලිපියේ පැහැදිලි කරනවා.
පාඩම් ලිපි 4 26-30 පිටු
සැමියා හෝ බිරිඳ සත්‍යය පිළි නොගන්නා විට ඉන් අභියෝග රැසක් මතු වෙනවා. සත්‍යයේ සිටින අයට පවුල තුළ සාමය රැකගැනීමටත් පවුලේ අනික් අයට සත්‍යය පහදා දීමටත් කළ හැකි දේවල් ගැන මෙම ලිපියේ පෙන්වනවා.
වෙනත් ලිපි
23 සැබෑ නමස්කාරයට අතහිත දුන් නාතන්
මුල් පිටුව: ඉන්දියාවේ නව දිල්ලියේ දුම්රියපොළක්. දවසකට දුම්රිය 300ක් පමණ මෙහි පැමිණෙන අතර විවිධ ප්‍රදේශවලින් පැමිණෙන මඟීන්ට සාක්ෂිකරුවන් දේශනා කරනවා.
ඉන්දියාව
ජනගහනය
1,22,46,14,000
ප්‍රචාරකයන්
33,182
ප්‍රචාරකයන්ගේ වැඩි වීම
සියයට 5යි