ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 11/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • වෙනත් ලිපි
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 11/15 1-2 පි.

පටුන

2011 නොවැම්බර් 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

දෙසැම්බර් 26, 2011–ජනවාරි 1, 2012

‘ඔබේම නුවණෙහි රඳා නොසිටින්න’

6වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 133, 23

ජනවාරි 2-8, 2012

දෙවිගේ බලයේ උපකාරයෙන් ජීවනය හා සමාදානය

10වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 83, 120

ජනවාරි 9-15, 2012

දුෂ්ට ලෝකයක සිටින “තාවකාලික පදිංචිකරුවන්”

16වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 40, 85

ජනවාරි 16-22, 2012

දෙවිව දැන හඳුනා ගන්න පුරුෂයන්ට උපකාර කරන්න

24වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 123, 95

ජනවාරි 23-29, 2012

සහෝදරයන්ව වගකීම් දැරීමට පුහුණු කරන්න

28වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 45, 10

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1 6-10 පිටු

දෙවිට යාච්ඤා කිරීමට ලැබී තිබෙන ප්‍රස්තාව ඔබ අගය කරනවාද? අසීරු තත්වයන්ට මුහුණ දෙන විට, තීරණ ගැනීමට සිදු වන විට හා වැරදි පෙලඹීම්වලට එරෙහිව සටන් කරන විට යාච්ඤාව ඔබට උපකාරයක් විය හැකි අන්දම මෙම ලිපියෙන් ඉගෙනගත හැකියි.

පාඩම් ලිපි 2 10-14 පිටු

ජීවනයත් සමාදානයත් හිමි කරගැනීමට මනස යොමු කළ යුත්තේ කුමකටද කියා පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසුවා. ඔහු දුන් අවවාදයෙන් අපට ප්‍රයෝජන ගත හැකි අයුරු දැනගනිමු.

පාඩම් ලිපි 3 16-20 පිටු

පුරාණයේ සිටි දෙවිගේ සැබෑ සේවකයන් මෙන්ම යේසුස්ගේ අනුගාමිකයන්ද ජීවත් වුණේ “තාවකාලික පදිංචිකරුවන්” ලෙසයි. අද දින සැබෑ ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද? මෙම දුෂ්ට ලෝකයේ තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වීම යන්නෙන් අදහස් කරන දේ සොයා බලන්න.

පාඩම් ලිපි 4, 5 24-32 පිටු

සභාවේ නමස්කාර කටයුතුවල පෙරමුණ ගැනීමට සහෝදරයන්ගේ අවශ්‍යතාවක් පවතිනවා. ශුභාරංචිය පිළිගැනීමටත් පසුව සේවා වරප්‍රසාද ලබාගැනීමටත් යේසුස් බොහෝ පුරුෂයන්ට උපකාර කළා. ඔහුගේ ආදර්ශය අධ්‍යයනය කිරීමෙන් දේවසේවයේදී අපට හමු වන පුරුෂයන්ට හා සභාවේ වගකීම් දැරීමට වෑයම් කරන බව්තීස්ම ලත් පුරුෂයන්ට උපකාර කළ හැකි අන්දම ඉගෙනගත හැකියි.

වෙනත් ලිපි

3 සැබෑ නමස්කාරය වෙනුවෙන් සටන් කළ යේහු

15 මම සදහටම ආබාධිතයෙක් නෙවෙයි

21 පාඨකයන්ගෙන් ප්‍රශ්න

22 ෆිලිප්පියේ සහෝදරයන් මෙන් පරිත්‍යාගශීලී වෙමු

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න