පටුන
2011 ඔක්තෝබර් 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
නොවැම්බර් 28, 2011–දෙසැම්බර් 4, 2011
විනෝදය සඳහා කරන දේවල් දෙවිගේ ප්‍රමිතිවලට එකඟද?
8වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 70, 74
දෙසැම්බර් 5-11, 2011
තනිකඩභාවය හා විවාහය පිළිබඳ නැණවත් උපදෙස්
13වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 85, 36
දෙසැම්බර් 12-18, 2011
“සියලු සැනසිල්ලේ දෙවි” කෙරෙහි විශ්වාසය තබන්න
23වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 75, 115
දෙසැම්බර් 19-25, 2011
27වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 68, 42
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1 8-12 පිටු
අපි කොහේ ජීවත් වුණත් විනෝද වීමට දේවල් තෝරාගැනීමට බයිබල් ප්‍රමිති අපට උපකාරවත් වෙයි. ඒවා නැණවත්ව තෝරාගැනීමට මෙම ලිපිය ප්‍රයෝජනවත් වෙයි.
පාඩම් ලිපි 2 13-17 පිටු
තනිකඩව සිටීමට හෝ විවාහ වීමට කෙනෙක් ගන්න තීරණය තමාගේ සතුටට මෙන්ම දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයටත් බොහෝ සේ බලපානවා. තනිකඩයෙක් වුවත්, විවාහකයෙක් වුවත් 1 කොරින්ති 7වන පරිච්ඡේදයේ ඇති උපදෙස් අදාළ කරගැනීම සඳහා මේ ලිපිය උපකාර වෙයි.
පාඩම් ලිපි 3, 4 23-31 පිටු
අන් අයට මෙන් දෙවිගේ සේවකයන්ටත් අද දින බොහෝ අසීරුතාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒවා මොනවාද? අවශ්‍ය සහනය ලැබෙන්නේ කොතැනින්ද? යෙහෝවා දෙවි හා සාක්ෂිකරුවන් අන් අයට සහනයක් ලබා දෙන ආකාරය මේ ලිපි දෙකෙන් පෙන්වනවා.
වෙනත් ලිපි
3 ‘සෝදිසියෙන් සිටීම’ වැදගත් ඇයි?
18 දෙවිට සේවය කිරීමෙන් මා ලැබුවේ විශාල සතුටක්
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Globe: Courtesy of Replogle Globes