ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 9/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • වෙනත් ලිපි
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 9/15 1-2 පි.

පටුන

2011 සැප්තැම්බර් 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

ඔක්තෝබර් 24-30, 2011

යෙහෝවා දෙවි මාගේ උරුමයයි

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 38, 56

ඔක්තෝබර් 31, 2011–නොවැම්බර් 6, 2011

දෙවි ඔබේ උරුමය වීමට ඔබ ඉඩහරිනවාද?

11වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 40, 85

නොවැම්බර් 7-13, 2011

විඳදරාගැනීමෙන් යුතුව දුවන්න

16වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 54, 135

නොවැම්බර් 14-20, 2011

ත්‍යාගය ලබාගත හැකි ආකාරයෙන් දුවන්න

20වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 81, 129

නොවැම්බර් 21-27, 2011

ඔබට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?

25වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 107, 4

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 7-15 පිටු

‘ඔබේ උරුමය මම වෙමි’ කියා යෙහෝවා දෙවි ලෙවීවරුන්ට පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? (ගණන්. 18:20) එම වරප්‍රසාදය භුක්ති විඳීමේ හැකියාව තිබුණේ ලෙවීවරුන්ට පමණද? දෙවිව අපේ උරුමය කරගැනීමට අපටත් පුළුවන්ද? ඒ කොහොමද? මෙම පාඩම් ලිපි දෙකේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා.

පාඩම් ලිපි 3, 4 16-24 පිටු

මෙම ලිපිවල ක්‍රිස්තියානීන් යෙදී සිටින ධාවන තරඟය ගැන සාකච්ඡා කරනවා. තරඟය සාර්ථකව නිමා කරන අයට ලැබෙන ත්‍යාගය සදාකාල ජීවනයයි. අපට උපකාර හා දිරිගැන්වීම් ලැබිය හැක්කේ කොහෙන්ද? අපේ දිවීමට බාධා කරන දේවල් මොනවාද? තරඟය සාර්ථකව නිමා කර ත්‍යාගය ලැබීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

පාඩම් ලිපිය 5 25-29 පිටු

යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට ඔහුගේ අනුමැතිය තිබෙනවා. දිගටම දෙවි සමඟ මිත්‍රත්වයක් පැවැත්වීමට අපට තිබිය යුතු ගුණාංග මොනවාද? අපට දෙවි සමඟ තිබෙන්නේ මොන වගේ මිත්‍රත්වයක්ද කියා සෝදිසි කර බැලීමට මෙම ලිපිය උපකාරවත් වෙයි.

වෙනත් ලිපි

3 බයිබලය කියවීම මට ලොකු ශක්තියක් වුණා

30 අභියෝගවලට මුහුණ දෙන විට ඔබට පිනෙහාස් මෙන් විය හැකිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න