පටුන
2011 අගෝස්තු 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
සැප්තැම්බර් 26, 2011–ඔක්තෝබර් 2, 2011
ගැලවුම්කරුගේ පැමිණීම ඔවුන් අපේක්ෂාවෙන් සිටියා
8වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 116, 30
ඔක්තෝබර් 3-9, 2011
12වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 109, 5
ඔක්තෝබර් 10-16, 2011
23වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 39, 76
ඔක්තෝබර් 17-23, 2011
27වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 53, 73
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 8-16 පිටු
ගැලවුම්කරු පිළිබඳ අනාවැකි රාශියක් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. ඉන් සමහරක් අධ්‍යයනය කිරීමෙන් දෙවි පොරොන්දු කළ ගැලවුම්කරු කවුද කියා ඔබට තේරුම්ගත හැකියි. දේවසේවයේදීත් ඒවා ප්‍රයෝජනවත් ලෙස යොදාගත හැකියි. මෙම ලිපිවලින් සාකච්ඡා කරන තොරතුරු දෙවි පවසා ඇති අනාවැකි කෙරෙහි ඔබට ඇති විශ්වාසය තවත් ශක්තිමත් කරයි.
පාඩම් ලිපි 3, 4 23-31 පිටු
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර තිබෙන සාමය මේ ලෝකයේ කැපීපෙනෙන දෙයක්. දිගටම එය පවත්වාගැනීමට අප උත්සාහ කළ යුතුයි. මෙහි පළමු ලිපියේ සඳහන් පුරාණ ආදර්ශ ඒ සඳහා අපට විශාල දිරිගැන්වීමක් සපයයි. දෙවන ලිපියේ සාකච්ඡා කරන්නේ අපට දිගටම සාමයෙන් සිටිය හැකි ආකාරයයි.
වෙනත් ලිපි
3 අන්තර්ජාලය කල්පනාවෙන් පරිහරණය කරන්න
6 පවුලේ නමස්කාරය හා පෞද්ගලික අධ්‍යයනය සඳහා යෝජනා
32 ඔබට මතකද?