පටුන
2011 ජූලි 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
අගෝස්තු 29, 2011–සැප්තැම්බර් 4, 2011
ඔබ දෙවිගේ ප්‍රේමණීය මඟ පෙන්වීම් පිළිගන්නවාද?
10වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා 26, 3
සැප්තැම්බර් 5-11, 2011
දෙවිගේ අනතුරු ඇඟවීම්වලට ඔබ සවන් දෙනවාද?
15වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා 65, 52
සැප්තැම්බර් 12-18, 2011
දෙවි මෙන් විවේක ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
24වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා 19, 27
සැප්තැම්බර් 19-25, 2011
28වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා 134, 24
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 10-19 පිටු
අපව සදාකාල ජීවනයට යන මාර්ගයෙන් ඉවත් කළ හැකි දේවල් සම්බන්ධයෙන් යෙහෝවා දෙවි අපට ප්‍රේමණීයව අනතුරු අඟවනවා. එවැනි අනතුරු ඇඟවීම් හයක් ගැනත් ඒවා මඟහැරීමට හැකි ආකාර ගැනත් මෙම ලිපි දෙකෙන් සාකච්ඡා කරනවා.
පාඩම් ලිපි 3, 4 24-32 පිටු
මුල් මිනිස් යුවළ නිර්මාණය කිරීමෙන් පසු යෙහෝවා දෙවි ‘විවේක ගත්’ බව බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙ 4:4) මෙහි මුල් ලිපියේ සාකච්ඡා කරන්නේ දෙවි විවේක ගැනීමේ අරමුණ ගැන හා එය අපට අදාළ වන ආකාරයයි. දෙවන ලිපියෙන් සලකා බලන්නේ දෙවි මෙන් අපත් විවේක ගෙන ඇති බව පෙන්විය හැකි ආකාර කිහිපයක් ගැනයි.
වෙනත් ලිපි
4 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලැබූ ජයග්‍රහණයක්!
20 “සදහටම ජීවත් වීමේ” අපේක්ෂාව දැන් මට තියෙනවා