ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 6/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • වෙනත් ලිපි
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 6/15 1-2 පි.

පටුන

2011 ජූනි 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

අගෝස්තු 1-7, 2011

සියලුදෙනා දැනගත යුතු ශුභාරංචිය

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 47, 101

අගෝස්තු 8-14, 2011

දෙවි අපට ප්‍රේමය පෙන්වූ ආකාරය

11වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 18, 91

අගෝස්තු 15-21, 2011

“ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න”

20වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 42, 84

අගෝස්තු 22-28, 2011

‘ඔබ අතරෙහි වෙහෙසී වැඩ කරන අයව සුළු කොට නොතකන්න’

24වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 123, 53

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 7-15 පිටු

පාපය උරුම වී තිබෙන මිනිස් වර්ගයාට ඉතා වැදගත් වන ‘ශුභාරංචියේ’ අංගයක් ගැන පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේ සඳහන් කළා. එය කුමක්ද සහ ඉන් ඔබට ප්‍රයෝජන ලබන්න පුළුවන් කොහොමද කියා මෙහි සාකච්ඡා කරනවා. යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් එමගින් දෙවිගේ ප්‍රේමය ප්‍රකාශ වූ ආකාරය ගැනත් ඔබේ අවබෝධය හා අගය වැඩි කරගැනීමට මෙම ලිපි දෙක ඔබට උපකාරවත් වෙයි.

පාඩම් ලිපි 3, 4 20-28 පිටු

දෙවිගේ රැළ රැකබලා ගන්නා ආකාරය අවබෝධ කරගැනීමටත් එම වරප්‍රසාදය අගය කිරීමටත් හැකි ආකාර ගැන මෙම ලිපි දෙකෙහි සඳහන් වෙනවා. වැඩිමහල්ලන් කරන සේවය අගය කරන්න සභාවේ සාමාජිකයන්ට හැකි ආකාර ගැනත් මෙහි සාකච්ඡා කරනවා.

වෙනත් ලිපි

3 දරුවන්ට බව්තීස්ම විය හැකිද?

16 ආබ්‍රහම්ට ඔටුවන් සිටියාද?

18 ‘සම් ලියවිලි රැගෙන එන්න’ කියා පැවසුවේ ඇයි?

29 “ජීවිතය සාර්ථක කරගැනීමට” මඟ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න