පටුන
2011 මැයි 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
ජූනි 27, 2011–ජූලි 3, 2011
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 69, 57
ජූලි 4-10, 2011
පවුලක් ලෙස ‘සූදානමින් සිටින්න’
11වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 32, 63
ජූලි 11-17, 2011
ඔබේ ජීවිතයේ වඩා වටිනාම තැනැත්තා ලෙස ඔබ සලකන්නේ කාවද?
16වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 51, 49
ජූලි 18-24, 2011
‘දෙවිගේ ප්‍රඥාව කොතරම් පුළුල්ද!’
21වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 95, 116
ජූලි 25-31, 2011
යෙහෝවා දෙවි කෙරෙහි ඇති පූර්ණ විශ්වාසය නිසැකකමක් ලබා දෙයි
28වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 46, 23
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 7-15 පිටු
පවුලේ සෑමදෙනාටම අවදිව සිටීම සඳහා පවුලේ එක් එක් සාමාජිකයා සතු වගකීම පළමුවෙනි ලිපියේ සාකච්ඡා කරනවා. පවුලක් ලෙස දෙවිට ළංව සිටීමට ඇස වෙනතකට යොමු නොකිරීම, ඉලක්ක තබා ඒවා අත් කරගැනීම හා දිගටම පවුලේ නමස්කාරයේ යෙදීම මොන තරම් වැදගත්ද කියා දෙවෙනි ලිපියේ සාකච්ඡා කරනවා.
පාඩම් ලිපිය 3 16-20 පිටු
දෙවිගේ සේවකයන්ට ජීවිතයේ වඩා වටිනාම තැනැත්තා විය යුත්තේ යෙහෝවා දෙවියි. මෙම කාරණය සම්බන්ධයෙන් ඒව, යෝබ් සහ දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රියා කළ ආකාරය අප මේ ලිපියේ සලකා බලනවා.
පාඩම් ලිපිය 4 21-25 පිටු
රෝම 11වෙනි පරිච්ඡේදයේ පාවුල් ඔලීව ගසක නිදර්ශනයක් ගැන කතා කරනවා. එම ගසේ විවිධ කොටස්වලින් නියෝජනය කරන්නේ කුමක්ද? ඒවායින් නියෝජනය වන දේ දැනගැනීමෙන්, දෙවිගේ අරමුණ පිළිබඳ අවබෝධය වැඩි වෙනවා පමණක් නොව දෙවිගේ ප්‍රඥාව කොතරම් පුළුල්ද කියා දැනගන්නත් අපට හැකි වෙනවා.
පාඩම් ලිපිය 5 28-32 පිටු
දාවිත් විසින් රචනා කළ තුන්වෙනි සහ හතරවෙනි ගීතිකා ගැන අප මෙම ලිපියෙන් සලකා බලනවා. අප දෙවිගේ උපකාරය පතා යාච්ඤා කරනවා නම් හා ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසය තබනවා නම් අපට නිසැකකමින් ක්‍රියා කළ හැකි ආකාරය ගැන එම ගීතිකාවලින් පෙන්වා දෙනවා. අබ්සලොම් දාවිත්ට ද්‍රෝහි වූ අවස්ථාවේදී දාවිත් ක්‍රියා කළේද එලෙසයි.
වෙනත් ලිපි
3 බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබ සතුටක් ලබනවාද?
6 “ප්‍රේමණීය එඬේරෙක් සහ හිතාදර මිත්‍රයෙක්”
26 පරිපූර්ණ නායකයා වන ක්‍රිස්තුස්ට යටත් වෙමු