ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 4/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • වෙනත් ලිපි
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 4/15 1-2 පි.

පටුන

2011 අප්‍රියෙල් 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

මැයි 30, 2011–ජූනි 5, 2011

යෙහෝවා දෙවිට කරන සේවය බැරෑරුම්ව සලකමු

9වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 125, 66

ජූනි 6-12, 2011

දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගනිමු

13වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 112, 104

ජූනි 13-19, 2011

දෙවිව ගෞරවයට පත් කරන ගුණාංග

18වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 25, 11

ජූනි 20-26, 2011

ඔබට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවාද?

23වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 120, 48

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපිය 1 9-13 පිටු

ලෝකයේ බොහෝදෙනා ජීවිතය ගැන බැරෑරුම්ව සලකන්නේ නැහැ. නමුත් ක්‍රිස්තියානීන් ජීවිතය ගැන බැරෑරුම්ව සලකනවා. විශේෂයෙන්ම දෙවිට කරන නමස්කාරය බැරෑරුම්ව සැලකීම ඉතා වැදගත්. ක්‍රිස්තියානීන් ලෙස අපට තිබෙන වගකීම් අප බැරෑරුම්ව සැලකිය යුතු බවට සමබර තොරතුරු හා ශුද්ධ ලියවිල්ලේ සඳහන් තොරතුරු මෙම ලිපියෙන් සාකච්ඡා කරනවා.

පාඩම් ලිපිය 2 13-17 පිටු

තීරණ ගැනීම අපහසු දෙයක් බව බොහෝදෙනාට හැඟෙනවා. නිවැරදි තීරණ ගැනීමට ඉගෙනගැනීමේ වැදගත්කම මේ ලිපියෙන් සලකා බලනවා. එමෙන්ම දෙවිට ගෞරවය ගෙන දෙන ආකාරයේ තීරණ ගැනීමට අපට උපකාරවත් වන තොරතුරු මේ ලිපියේ සලකා බලනවා.

පාඩම් ලිපි 3, 4 18-27 පිටු

‘දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන විට ඇති වන ගුණාංග මොනවාද?’ අපට ඒවා වර්ධනය කරගන්න පුළුවන් කොහොමද? අප ඒවා වර්ධනය කළ යුත්තේ ඇයි? දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ඇති වන ගුණාංග නවය ගැන සාකච්ඡා කරන විට එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත හැකියි. අපට අදාළ කරගත හැකි යෝජනාද මෙම ලිපියේ ඇතුළත් වෙනවා.

වෙනත් ලිපි

3 දෙවි මඟ පෙන්වන මාධ්‍යය ඔබ හඳුනාගෙන තිබෙනවාද?

6 වංක ලොවක අවංකව සිටීම

28 ඔබට මතකද?

29 මට බොහෝ ආශීර්වාද ලැබුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න