පටුන
2011 මාර්තු 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
මැයි 2-8, 2011
ලෝකයේ බලපෑමට හසු නොවී දෙවිට යටත් වෙන්න
8වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 60, 71
මැයි 9-15, 2011
අවසානය ළඟා වෙනවාත් සමඟම ඔබේ විශ්වාසය ශක්තිමත් කරගන්න
12වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 125, 48
මැයි 16-22, 2011
24වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 54, 135
මැයි 23-29, 2011
28වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 65, 43
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපිය 1 8-12 පිටු
වැඩිදෙනෙක් මේ ලෝකයේ බලපෑමට හසු වී සිටින නිසා එම බලපෑමට හසු නොවී සිටින්න අපට හැකිද? මේ ලෝකයේ බලපෑමට අප හසු විය හැකි ආකාර ගැන මෙම ලිපියෙන් සාකච්ඡා කරනවා. එමෙන්ම දෙවිගේ බලය ලබාගැනීමට නම් අප කුමක් කළ යුතුද කියා යේසුස්ගේ ආදර්ශයෙන් සොයා බලනවා.
පාඩම් ලිපිය 2 12-16 පිටු
යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබනවා කීමෙන් අදහස් කරන්නේ පාරාදීස පොළොව ගැන ඔහු දුන් පොරොන්දු විශ්වාස කිරීමට වඩා වැඩි දෙයක් බව අපට මේ ලිපියෙන් දැනගත හැකියි. මේ ලෝකයේ ප්‍රමිති ප්‍රතික්ෂේප කර දෙවිගේ ප්‍රමිති මුළු හදවතින්ම පිළිගැනීමේ අවශ්‍යතාව එහි කාවද්දා තිබෙනවා.
පාඩම් ලිපි 3, 4 24-32 පිටු
නෝවා සහ ඔහුගේ පවුලේ අයද, මෝසෙස් සහ යෙරෙමියාද ඔවුන්ගේ පැවරුම් ඉටු කිරීමට සූදානම්ව සිටි ආකාරයත් ඒ නිසා දෙවිගේ පොරොන්දු ඉටු වන අයුරු ඔවුන්ගේ ඇස් දෙකෙන්ම දැක බලා ගැනීමට හැකි වූ ආකාරයත් මේ ලිපිවල පැහැදිලි කර තිබෙනවා. ඔවුන්ගේ ජීවිතයෙන් හා ආකල්පවලින් ඔබට කුමන පාඩම් ඉගෙනගත හැකිද කියා බලන්න.
වෙනත් ලිපි
3 බොරු හේතු මවමින් ඔබවම රවටා නොගන්න
20 ඔබගේ සහෝදර සහෝදරියන්ට අතහිත දෙන්න