පටුන
2010 ඔක්තෝබර් 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
නොවැම්බර් 29, 2010–දෙසැම්බර් 5, 2010
‘යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගත හැකි කෙනෙක් සිටියිද?’
3වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 69, 51
දෙසැම්බර් 6-12, 2010
දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන්න
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 40, 22
දෙසැම්බර් 13-19, 2010
ගෞරව කිරීමේදී ඔබ පෙරමුණ ගන්නවාද?
16වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 122, 104
දෙසැම්බර් 20-26, 2010
දිරිගන්වනසුලු රැස්වීමක් සඳහා දායක වන්න
20වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 20, 64
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 පිටු 3-11
යේසුස් ක්‍රියා කළ ආකාරය ගැන ඉගෙනගැනීමෙන් දෙවි සමඟ තිබෙන බැඳීම ශක්තිමත් කරගැනීමට හැකි ආකාරය තේරුම්ගැනීමට මෙම ලිපි අපට උපකාර කරයි. එමෙන්ම දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇතුළත් වන්නේ මොනවාද, ඒවාට මුල් තැන දිය යුත්තේ ඇයි හා අපගේ ප්‍රමිතිවලට අනුව දෙවිව විනිශ්චය කිරීමෙන් වැළකී සිටිය යුත්තේ ඇයි කියා මෙම ලිපිවල පෙන්වා දෙනවා.
පාඩම් ලිපිය 3 පිටු 16-20
සෙසු ක්‍රිස්තියානීන්ට ගෞරවය පෙන්වන්න පුළුවන් කොහොමද? එසේ කිරීමට තිබෙන හේතු මොනවාද? එමෙන්ම ගෞරව කිරීමේදී පෙරමුණ ගැනීමට අපට පුළුවන් කොහොමද? එවැනි ප්‍රශ්නවලට පිළිතුරු මෙම ලිපියෙන් දැනගත හැකියි.
පාඩම් ලිපිය 4 පිටු 20-25
රැස්වීම්වලට පැමිණෙන සියලුදෙනාම දිරිගැන්වීමක් ලැබීමට එය මෙහෙයවන සහෝදරයාට මෙන්ම සභාවේ සිටින සියලුදෙනාට කළ හැකි දේ ගැන මේ ලිපියේ සාකච්ඡා කරනවා. එමෙන්ම පාඩම් කලාපයේ කර ඇති සමහර වෙනස්කම් ගැනද මෙහි සඳහන් වෙනවා.
මෙම කලාපයේ:
නිදහසට කරුණු ඉදිරිපත් කිරීම දෙවි සලකන්නේ කොහොමද? 12
යෙහෝවා දෙවිගේ සංවිධානය ගැන දරුවන්ට හොඳ අවබෝධයක් ලබා දෙමු 25
වෙහෙස මහන්සි නොබලා යෙහෝවා දෙවිට සේවය කළා 29