ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 9/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 9/15 1-2 පි.

පටුන

2010 සැප්තැම්බර් 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

ඔක්තෝබර් 25-31, 2010

දෙවිගේ ආශීර්වාද පතන්න

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 95, 38

නොවැම්බර් 1-7, 2010

දෙවිගේ සෙනඟ අතර ඇති එකමුතුකම

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 20, 121

නොවැම්බර් 8-14, 2010

එකමුතුකම දෙවිව ගෞරවයට පත් කරයි

16වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 119, 73

නොවැම්බර් 15-21, 2010

‘ඔබට සිටින එකම නායකයා ක්‍රිස්තුස්’

21වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 84, 25

නොවැම්බර් 22-28, 2010

අපගේ ජයග්‍රාහී නායකයා

25වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 120, 98

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපිය 1 පිටු 7-11

දෙවි දී තිබෙන ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීම සඳහා අපට ඔහුගේ ආශීර්වාද අවශ්‍යයි. ඒ ආශීර්වාද ලබාගැනීම සඳහා අප කොතරම් වෑයම් කළ යුතුද? අපට මුහුණ පෑමට සිදු වන දුෂ්කරතාවලින් ජය ගැනීමට දෙවිගේ බලයේ උපකාරය ලැබෙන්නේ කොහොමද?

පාඩම් ලිපි 2, 3 පිටු 12-20

සහෝදරයන් සමඟ එකමුතුව ජීවත් වීමට ලැබීම මොන තරම් යහපත් හා ප්‍රසන්න දෙයක්ද කියා තේරුම්ගැනීමට මෙම ලිපි අපට උපකාර කරයි. සියලු ජාතීන්ට අයත් ජනයාව එකමුතු කිරීමේ හැකියාව තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණක් වීමට හේතු අප මින් සොයා බලනවා. ඒ වගේම දෙවිව ගෞරවයට පත් වන ආකාරයෙන් සභාවේ එකමුතුකම රැකගැනීමට අප එක් එක් කෙනාට දායක විය හැක්කේ කෙසේද කියාත් සොයා බලනවා.

පාඩම් ලිපි 4, 5 පිටු 21-29

ස්වර්ගයේ රජ වන යේසුස් ක්‍රිස්තුස් අපගේ නායකයා ලෙස පෙරමුණ ගෙන ක්‍රියා කරන ආකාරය ගැන තවත් තොරතුරු දැනගැනීමට මෙම ලිපි දෙක ප්‍රයෝජනවත්. සෑම සභාවකම සිදු වන දේවල් වෙත ඔහුගේ අවධානය යොමු වී තිබෙන බවත් අප මේ ලිපි තුළින් ඉගෙනගන්නවා.

මෙම කලාපයේ:

ඉක්වදෝරයේ වර්ධනය දකින්න මට අවස්ථාව ලැබුණා 3

බල්ගේරියාවේ දියත් කළ විශේෂ ව්‍යාපෘතිය 30

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න