ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 8/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 8/15 1-2 පි.

පටුන

2010 අගෝස්තු 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

සැප්තැම්බර් 27, 2010–ඔක්තෝබර් 3, 2010

දෙවිගේ පාලනය ධර්මිෂ්ඨ බව යේසුස් ඔප්පු කළා

8වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 46, 133

ඔක්තෝබර් 4-10, 2010

යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපට ගැලවීම ලැබෙන ආකාරය

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 62, 99

ඔක්තෝබර්11-17, 2010

‘ළැදි ප්‍රේමය නමැති නීතිය රකිමින් වචන හසුරුවන්න’

21වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 77, 79

ඔක්තෝබර්18-24, 2010

උපකාරය පතා හඬ නඟන අයට පිහිට වන්නේ කවුද?

28වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 68, 23

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 8-16

සාතන් යෙහෝවා දෙවිට අභියෝග කළ ආකාරය හා ඔහුගේ පාලනය ධර්මිෂ්ඨ බව යේසුස් ඔප්පු කළ ආකාරය මෙමලිපිවලින් සාකච්ඡා කරනවා. යේසුස්ගේ ජීවිත පූජාව වෙනුවෙන් යෙහෝවා දෙවිට හා යේසුස්ට පරිත්‍යාග කිරීමට සිදු වූ දේ ගැන හා ඉන් ඔබට ගැලවීම ලැබෙන ආකාරයද මෙම ලිපිවල සාකච්ඡා කරනවා.

පාඩම් ලිපිය 3 පිටු 21-25

ළැදි ප්‍රේමය යන්නෙන් අදහස් කරන දේ හා එය අපගේ කතාබහට බලපාන ආකාරය මෙම ලිපියේ සාකච්ඡා කරනවා.

පාඩම් ලිපි 4 පිටු 28-32

හැත්තෑදෙවන ගීතිකාවේ යේසුස්ගේ දහස් අවුරුදු පාලන කාලයේ සිදු වන දේ ගැන සඳහන් කර තිබෙනවා. උපකාරය පතා හඬ නඟන අයව ගලවාගැනීමට උතුම් සාලමොන්ව යෙහෝවා දෙවි යොදාගන්නා ආකාරය මෙම ලිපියේ සාකච්ඡා කරනවා. එම තොරතුරු අධ්‍යයනය කර ඒ ගැන ගැඹුරින් කල්පනා කර බැලීමෙන් ඔබට සහනයක් හා දිරිගැන්වීමක් ලබාගත හැකියි.

මෙම කලාපයේ:

සමාජයේ බලපෑමට හසු වෙන්න එපා 3

පාඨකයන්ගෙන් ප්‍රශ්න 6

සාදර ඇරයුමයි! 17

ඔබට මතකද? 20

වෙලාවට වැඩ කිරීම වැදගත් ඇයි? 25

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න