පටුන
2010 ජූලි 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
අගෝස්තු 30, 2010–සැප්තැම්බර් 5, 2010
යෙහෝවා දෙවිගේ දවසේදී සිදු වන්නේ කුමක්ද?
3වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 133, 40
සැප්තැම්බර් 6-12, 2010
“ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න”
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 61, 29
සැප්තැම්බර් 13-19, 2010
අස්වැන්න නෙළීමේ කාර්යයෙහි උපරිමයෙන් හවුල් වන්න
16වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 103, 102
සැප්තැම්බර් 20-26, 2010
‘දෙවිගේ බලයේ උපකාරයෙන් ගැඹුරු කාරණා තේරුම්ගත හැකියි’
20වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 71, 117
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 පිටු 3-11
පේතෘස් ඔහුගේ දෙවන ලිපියේ, අවසාන කාලයේ ජීවත් වන ක්‍රිස්තියානීන්ට අවශ්‍ය උපදෙස් බොහොමයක් සඳහන් කර තිබෙනවා. මෙම පාඩම් ලිපි දෙක යෙහෝවා දෙවිගේ මහත් දවස ගැන සෝදිසියෙන් සිටීමට අපට උපකාර කරනවා. දෙවිගේ මහත් දවසට සූදානම් වීමේදී අප කළ යුතු හා නොකළ යුතු දේ ගැන මෙම ලිපිවල සඳහන් වෙනවා.
පාඩම් ලිපිය 3 පිටු 16-20
අප ජීවත් වන්නේ අස්වැන්න නෙළීමේ කාලයකයි. එම කාර්යයේ පූර්ණ ලෙස හවුල් වීමට නම් අපට තිබිය යුතු ගුණාංග මොනවාද? අසීරුතා මැද වුණත් අපට උපරිමයෙන් අස්වැන්න නෙළීමට හවුල් වෙන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු මෙම පාඩම් ලිපියෙන් සළකා බලනවා.
පාඩම් ලිපිය 4 පිටු 20-24
දෙවිගේ වචනය හොඳින් තේරුම්ගැනීමට නම් ඔහුගේ බලයේ උපකාරය අපට අවශ්‍යයි. එම බලයේ උපකාරයෙන් බයිබලයේ ඇති දේවල් තේරුම්ගැනීමට අප කුමක් කළ යුතුද කියා මෙම ලිපියෙන් සාකච්ඡා කරනවා.
මෙම කලාපයේ:
‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’ 12
කියවීමට හා අධයනය කිරීමට ඔබේ දරුවා තුළ ආශාවක් ඇති කරන්න 25
‘උගන්වන ආකාරය ගැන නිරතුරුවම සැලකිලිමත් වන්න’ 29
සෝදිසියෙන් සිටීමෙන් ලැබුණු ප්‍රතිඵල 32