පටුන
2010 ජූනි 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
ජූලි 26, 2010–අගෝස්තු 1, 2010
දෙවිගේ සෙනඟ සමඟ සිටීම ආරක්ෂාවක්
6වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 107, 122
අගෝස්තු 2-8, 2010
ඔබේ සහෝදර සහෝදරියන්ව ශක්තිමත් කරන්න
10වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 124, 53
අගෝස්තු 9-15, 2010
කෝපය පාලනය කිරීමෙන් ‘නපුරු දේවල් පරාජය කරන්න’
15වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 83, 76
අගෝස්තු 16-22, 2010
කාරුණික කතාබහ බැඳීම් ශක්තිමත් කරයි
20වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 80, 77
අගෝස්තු 23-29, 2010
දෙවිගේ කැමැත්ත කිරීමෙන් සතුට හා තෘප්තිය ලබන්න
25වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 57, 48
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 පිටු 6-14
ක්‍රිස්තියානි සභාවට අයිති වීමෙන් ලැබෙන ආශීර්වාද තවදුරටත් අගය කරන්න මෙම ලිපි දෙක අපට උපකාර කරනවා. අපගේ සභාවේ සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න හා ඔවුන්ට උපකාර කරන්න අපට හැකි ආකාර මොනවාද කියාත් මෙම ලිපි දෙකෙන් ඉගෙනගත හැකියි.
පාඩම් ලිපි 3, 4 පිටු 15-24
අප අතින් හා අන් අයගේ අතින් අඩුපාඩුකම් සිදු වුණත් එකිනෙකා සමඟ සමාදානයෙන් සිටින්න බයිබලයේ ඇති ප්‍රතිපත්ති අදාළ කරගත හැකි ආකාර මේ ලිපි දෙකෙන් අපට ඉගෙනගත හැකියි. ඒ වගේම කාරුණිකව කතා කිරීමෙන් හොඳ මිත්‍රත්වයන් ඇති කරගත හැකි ආකාරයද අප ඉගෙනගන්නවා.
පාඩම් ලිපිය 5 පිටු 25-29
තමන්ගේ ආශාවන් තෘප්තිමත් කරගැනීමෙන් සතුටක් ලැබිය හැකි බවට යෙහෝවා දෙවිට නමස්කාර නොකරන මිනිසුන් තුළ විශ්වාසයක් තිබෙනවා. නමුත් දෙවිගේ සෙනඟ සතුටක් ලබන්නේ දෙවි සතුටු වන දේවල් කිරීමෙනුයි. ඒ ගැන මේ ලිපියෙන් සලකා බලනවා.
මෙම කලාපයේ:
වාර්ෂික රැස්වීම් වාර්තාව—‘ප්‍රේමයෙන් එකමුතු වී’ 3
සහකරු හෝ සහකාරිය ඔබට ද්‍රෝහි වුණොත්? 29