ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 3/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 3/15 1-2 පි.

පටුන

2010 මාර්තු 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

මැයි 3-9, 2010

බව්තීස්ම වීමේ අර්ථය ඔබ වටහාගෙන තිබෙනවාද?

10වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 196, 202

මැයි 10-16, 2010

දෙවිගේ මඟ පෙන්වීම් ලබා ඔබේ කැප වීමට එකඟව ජීවත් වන්න

14වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 38, 131

මැයි 17-23, 2010

‘ධර්මිෂ්ඨයන් සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි’

19වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 21, 195

මැයි 24-30, 2010

එක එඬේරෙක් යටතේ සිටින එක රැළක්

24වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 168, 8

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 10-18

මෙම ලිපි දෙක තුළින් “පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම” වීමෙන් අදහස් කරන දේ තේරුම්ගැනීමට අපට උපකාර කරනවා. (මතෙ. 28:19) දෙවිට වූ කැප වීමට එකඟව ජීවත් වීම සඳහා ඔබට උපකාරවත් වන තොරතුරුද මෙහි අඩංගුවෙනවා.

පාඩම් ලිපි 3, 4 පිටු 19-28

‘රාජ්‍යයේ පුත්‍රයන්’ සම්බන්ධයෙන් අනාගතයේදී සිදු වන දේවල් තිරිඟු හා කිරිඳි පිළිබඳව උපමාවෙන් යේසුස් නිදර්ශනය කළා. තිරිඟු සහ කිරිඳිවලින් නියෝජනය වන්නේ කාවද? ඒ උපමාව අද දින ඉටු වන්නේ කොහොමද? එය අදාළ වන්නේ අභිෂේක ලත් අයට පමණද?

මෙම කලාපයේ:

තත්වයන් වෙනස් වුණත් දෙවිට විශ්වාසවන්ත වන්න 3

මාක් ‘ඉතා වටිනා සේවයක් කළා’ 6

පාඨකයන්ගෙන් ප්‍රශ්න 28

මේ දුෂ්ට ලෝකය තුළ “සිත පවිත්‍රව” තබාගන්න 30

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

By permission of the Israel Museum, Jerusalem

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න