ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 2/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 2/15 1-2 පි.

පටුන

2010 පෙබරවාරි 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

අප්‍රියෙල් 5-11, 2010

‘දෙවි පැවසූ දේවල් නිර්භීතව කතා කරන්න’

5වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 27, 162

අප්‍රියෙල් 12-18, 2010

දේවවචනය නමැති කඩුව දක්ෂ ලෙස භාවිත කරන්න

10වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 193, 11

අප්‍රියෙල් 19-25, 2010

‘දෙවිගේ බලය හා මනාලිය මාර්ගයෙන් ලැබෙන ආරාධනය’

14වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 6, 222

අප්‍රියෙල් 26, 2010–මැයි 2, 2010

ජීවන ගමනේදී හොඳම මාර්ගය තෝරාගන්න

24වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 182, 42

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1-3 පිටු 5-18

දේවසේවයේදී දෙවිගේ බලය අපට උපකාර කරන ආකාරය මෙම ලිපිවලදී සාකච්ඡා කරනවා. නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කිරීමට, දක්ෂ ලෙස ඉගැන්වීමට හා ශුභාරංචිය නොකඩවා ප්‍රකාශ කිරීමට දෙවිගේ බලය අපට උපකාර කරන ආකාරය මෙහි පෙන්වා දෙනවා.

පාඩම් ලිපිය 4 පිටු 24-28

ජීවිතය ගත කළ හැකි හොඳම ආකාරය වන්නේ යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීම හා යේසුස්ට ඇහුම්කන් දීමයි. දෙවිට කැප වී බව්තීස්ම වන කෙනෙකුට ලැබෙන ආශීර්වාද ගැන මෙම ලිපියේ සාකච්ඡා කරනවා. බයිබලයෙන් අප ඉගෙනගන්නා දේවලට එකඟව ජීවත් වීමේ ඇති වැදගත්කමද මෙහි පෙන්වා දෙනවා.

මෙම කලාපයේ:

ඔබ යෙහෝවා දෙවිව ඔබේම පියා ලෙස සලකනවාද? 3

ඔබව අධෛර්යයට පත් කිරීමට සාතන්ට ඉඩ නොදෙන්න 19

පාඨකයන්ගෙන් ප්‍රශ්න 22

ආගම සම්බන්ධයෙන් දරුවෙකුට ඇති අයිතිය 29

සැදුම්කරුව සිහි කිරීමට යෞවනයන්ට උපකාරයක් 30

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න