පටුන
2009 දෙසැම්බර් 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
පෙබරවාරි 1-7, 2010
ඔබේ දියුණුව සියල්ලන්ට දැකගත හැකිද?
11වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 123, 43
පෙබරවාරි 8-14, 2010
ප්‍රශ්න ගැටලු මැද ප්‍රීතියෙන් සිටින්න
15වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 19, 130
පෙබරවාරි 15-21, 2010
දෙවි අපට ගැලවීම ලබා දෙන මාර්ගය
20වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 105, 205
පෙබරවාරි 22-28, 2010
සදහටම පවතින ප්‍රේමය වර්ධනය කරගනිමු
24වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 35, 89
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 පිටු 11-19
බාල මහලු ස්ත්‍රී පුරුෂ සෑම ක්‍රිස්තියානියෙකුටම තමන්ගේ දියුණුව අන් අයට දැක ගැනීමට සැලැස්විය හැකි ආකාරය මේ ලිපි තුළින් සාකච්ඡා කරනවා. ඒ වගේම ගැටලු මතු වන විට ප්‍රීතියෙන් සිටිය හැකි ආකාරය ගැනද මෙහිදී සාකච්ඡා කරනවා.
පාඩම් ලිපිය 3 පිටු 20-24
යේසුස් ගැලවුම්කරු බවට බයිබලයේ පැහැදිලි සාක්ෂි තිබෙනවා. දෙවිගේ නාමය ගෞරවයට පත් කිරීමටත් පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය තහවුරු කිරීමටත් කීකරු මිනිසුන්ව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීමටත් යෙහෝවා දෙවි ඔහුගේ එකම පුත්‍රයාව මේ පොළොවට එව්වා. උද්‍යෝගයෙන් දේව සේවය කිරීමට ඒ කරුණු අපට උපකාරවත් වෙනවා.
පාඩම් ලිපිය 4 පිටු 24-28
යෙහෝවා දෙවි හා යේසුස් කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කරගැනීමට අපට පුළුවන් කොහොමද? ප්‍රේමයෙන් සියල්ල විඳදරාගන්නේ කොහොමද? ප්‍රේමය සදාතනික බව පවසන්න පුළුවන් ඇයි? වර්ෂ 2010 වාර්ෂික පදය ගැන සාකච්ඡා කරන මේ ලිපියේදී එම ප්‍රශ්න ගැනද සලකා බලනවා.
මෙම කලාපයේ:
3වන පිටුව
අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න ඔබ කැමතිද?
4වන පිටුව
උද්‍යෝගයෙන් දෙවිට සේවය කිරීමෙන් ප්‍රීතිය ලබන්න
8වන පිටුව
29වන පිටුව
32වන පිටුව