ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 11/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 11/15 1-2 පි.

පටුන

2009 නොවැම්බර් 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

දෙසැම්බර් 28, 2009–ජනවාරි 3, 2010

අපගේ යාච්ඤා තුළින් හෙළි වන්නේ කුමක්ද?

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 67, 13

ජනවාරි 4-10, 2010

දෙවිගේ සිත සතුටු කරන යාච්ඤා

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 56, 57

ජනවාරි 11-17, 2010

සභාව තුළ ඔබට හිමි වැඩ කොටස ඔබ අගය කරනවාද?

13වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 53, 48

ජනවාරි 18-24, 2010

සැමට එක සේ ප්‍රේම කරන්න

20වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 25, 73

ජනවාරි 25-31, 2010

හොඳ පුරුදු දෙවිට ගෞරවය ගෙන දෙයි

24වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 34, 72

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 3-11

මේ ලිපි දෙකෙන් පළමු ලිපිය, ඔබේ යාච්ඤා මොන වගේද කියා සිතා බැලීමට ඔබට උපකාර කරයි. බයිබලයේ වාර්තා කර තිබෙන යාච්ඤා හා ස්තුති ප්‍රශංසාවන් සෝදිසි කර බැලීමට දෙවන ලිපිය ඔබව දිරිගන්වනවා. දෙවිට වඩාත් ප්‍රසන්න ආකාරයකින් යාච්ඤා කළ හැකි ආකාර සොයාගැනීමට එම ලිපිය ඔබට උපකාර කරයි.

පාඩම් ලිපිය 3 පිටු 13-17

අප සැමට යෙහෝවා දෙවිගේ නමස්කාරය වෙනුවෙන් ඉටු කිරීමට වැඩ කොටසක් තිබෙනවා. සභාව තුළ අපට හිමි ඒ වැඩ කොටස අප අගය කරන බව පෙන්විය හැකි විවිධ ක්‍රම මෙම ලිපියෙන් අපට පෙන්වා දෙනවා.

පාඩම් ලිපි 4, 5 පිටු 20-29

සභාවේ එකමුතුකමට ප්‍රේමය අත්‍යවශ්‍යයි. ඒ වගේම කරුණාවන්තකම වැනි හොඳ පුරුදු ඇති කෙනෙකුට දේවසේවයේදී හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එම ගුණාංග දියුණු කරගත හැකි ආකාරය ගැන අපට මෙම ලිපි දෙකෙන් ඉගෙනගන්න පුළුවන්.

මෙම කලාපයේ:

පාඨකයන්ගෙන් ප්‍රශ්න

12වන පිටුව

සතුටු සිතින් පරිත්‍යාග කරන්න

18වන පිටුව

පුංචි දැරියක් කළ පරිත්‍යාගයක්

29වන පිටුව

බිහිරි සහෝදර සහෝදරියන්ට ප්‍රේමය පෙන්වමු

30වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න