පටුන
2009 ඔක්තෝබර් 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
නොවැම්බර් 30, 2009–දෙසැම්බර් 6, 2009
දෙවිගේ බලය ලබා උද්‍යෝගිමත් වන්න
3වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 191, 177
දෙසැම්බර් 7-13, 2009
“සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න”
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 159, 206
දෙසැම්බර් 14-20, 2009
13වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 224, 217
දෙසැම්බර් 21-27, 2009
17වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 173, 155
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 පිටු 3-11
මෙම ලිපි දෙක තුළ රෝම 12වන පරිච්ඡේදයේ ඇති තොරතුරු සාකච්ඡා කරනවා. ‘දෙවිගේ බලයෙන් පිරී ඉතිරී යන්න’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද කියාත් අපගේ ශරීර ජීවමාන පූජාවක් ලෙස ඔප්පු කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද කියාත් මෙහිදී සලකා බලනවා. ඒ වගේම නිවසේදීත් සභාවේදීත් සාමය ඇති කරන ආකාරය ගැනද යහපතින් නපුර පරාජය කරන ආකාරය ගැනද සාකච්ඡා කරනවා.
පාඩම් ලිපි 3, 4 පිටු 13-21
සැබෑ මිතුරෙක් කියන්නේ මොන වගේ කෙනෙකුටද? ඒ ගැන යේසුස් තැබූ ආදර්ශයත් පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් ඔහුගේ ආදර්ශය අනුගමනය කළ ආකාරයත් මෙම ලිපිවල සාකච්ඡා කරනවා. ඒ වගේම ශක්තිමත් මිත්‍රත්වයන් පවත්වාගැනීමේ ඇති වැදගත්කමද මෙහිදී සලකා බලනවා.
මෙම කලාපයේ:
12වන පිටුව
මට ලොකු බලපෑමක් කළ සමුළු තුනක්
22වන පිටුව
ඔබ ‘හොඳින් මුල් ඇද අත්තිවාරම මත පිහිටා’ සිටිනවාද?
26වන පිටුව
29වන පිටුව
බයිබල් අධ්‍යයනයට ඔබ වේලාවක් වෙන් කළාද?
32වන පිටුව