පටුන
2009 සැප්තැම්බර් 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
ඔක්තෝබර් 26, 2009–නොවැම්බර් 1, 2009
ක්‍රිස්තුස් තුළ තිබූ ආකල්පය ඔබත් ඇති කරගන්න
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 62, 66
නොවැම්බර් 2-8, 2009
යේසුස් මෙන් කීකරුව හා ධෛර්යවන්තව කටයුතු කරන්න
11වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 8, 107
නොවැම්බර් 9-15, 2009
16වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 89, 35
නොවැම්බර් 16-22, 2009
දෙවිගෙන් ඉගෙනගන්න ලැබීම අනර්ඝ වරප්‍රසාදයක්
21වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 91, 59
නොවැම්බර් 23-29, 2009
ඔබ වෙනුවෙන් දෙවි කර ඇති දේ ඔබ අගය කරනවාද?
25වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 55, 153
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1-3 පිටු 7-20
යේසුස් සෑම අතින්ම අපට ආදර්ශයක් බව අපි දන්නවා. මෙම ලිපි තුනෙන් සලකා බලන්නේ අප ක්‍රිස්තුස්ගේ මනස ඇතුව කටයුතු කරන්නේ කොහොමද යන්න ගැනයි. අපගේ පවුල් ජීවිතයේදීත් සභාවේදීත් අපට ගැටලු ඇතිවන අවස්ථාවලදීත් ඔහුගේ ආදර්ශය අනුකරණය කරමින් කටයුතු කළ හැකි ආකාරය ගැන අපිමේ ලිපිවලින් සලකා බලනවා.
පාඩම් ලිපිය 4 පිටු 21-25
ඔබ බයිබලයෙන් දෙවි පිළිබඳව ඉගෙනගත් සත්‍ය කොතරම් අගය කරනවාද? දෙවිගෙන් ඉගෙනගන්න ලැබීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන ගැන කල්පනා කර බලන්න මෙම ලිපිය අපට උපකාර කරනවා. ඒ වගේම අප කරන පරිත්‍යාගවලට අපට ලැබෙන ආශීර්වාද ගැනද ඉන් ඉගෙනගන්න පුළුවන්.
පාඩම් ලිපිය 5 පිටු 25-29
අපව පාපයෙන් හා මරණයෙන් ගලවාගන්න යෙහෝවා දෙවි කළේ කුමක්ද? ඔහුට ඒ සඳහා පරිත්‍යාග කරන්න සිදු වුණේ කුමක්ද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමෙන් යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත්‍රයා අපගේ ගැලවීම වෙනුවෙන් කර ඇති දේ අගය කරන්නත් එය ක්‍රියාවෙන් පෙන්වන්නත් අප තුළ පෙලඹීමක් අති වෙනවා.
මෙම කලාපයේ:
මගේ ආගම තීරණය කරන්නේ මමද මගේ දෙමාපියන්ද?
3වන පිටුව
30වන පිටුව