පටුන
2009 ජූලි 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
අගෝස්තු 31, 2009–සැප්තැම්බර් 6, 2009
යේසුස් “තුළ සුරක්ෂිතව සඟවා” ඇති වස්තු
3වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 121, 105
සැප්තැම්බර් 7-13, 2009
ක්‍රිස්තුස්ව අනුකරණය කරන පවුල් සාමාජිකයන්
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 205, 158
සැප්තැම්බර් 14-20, 2009
ඉගැන්වීමේදී යේසුස් පෙන්වූ ප්‍රේමය අනුකරණය කරන්න
15වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 156, 215
සැප්තැම්බර් 21-27, 2009
යේසුස් මෙන් නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කරමු
19වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 92, 148
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපිය 1 පිටු 3-7
යේසුස් තුළ “සුරක්ෂිතව සඟවා” ඇති වටිනා වස්තු සෙවීමට යෙහෝවා දෙවි අපට ආරාධනා කරනවා. ඒවා මොනවාද? අපට ඒවා සොයාගත හැක්කේ කෙසේද? එමෙන්ම ඉන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? එම ප්‍රශ්නවලට පිළිතුරු මෙම ලිපියෙන් සොයාගත හැකියි.
පාඩම් ලිපිය 2 පිටු 7-11
දෙවි සියලු දේවල් නිර්මාණය කිරීමට පටන්ගත් අවස්ථාවේ සිට යේසුස් මිනිස් වර්ගයාගේ යහපත ගැන ඉතා ගැඹුරු සැලකිල්ලක් දක්වා තිබෙනවා. මෙම පාඩම් ලිපියෙන් අපි සලකා බලන්නේ ඔහුගේ ඉගැන්වීම් හා ආදර්ශවත් ජීවිතය අනුකරණය කිරීමෙන් පවුල් සාමාජිකයන් සමඟ කිට්ටු බැඳීමක් පවත්වාගත හැකි ආකාරයයි.
පාඩම් ලිපි 3, 4 පිටු 15-23
යේසුස් දක්ෂ ගුරුවරයෙකු වීමට හේතුව කුමක්ද? යෙහෝවා දෙවි හා ජනයා කෙරෙහි ඉමහත් ප්‍රේමයකුත් ඔහු ඉගැන්වූ දේවල් කෙරෙහි මහත් අගයකුත් ඔහුට තිබූ නිසයි. විරුද්ධවාදීකම් හමුවේ පවා නිර්භීතකමින් සාක්ෂි දැරීමට ඔහුව පෙලඹවූයේ එම ප්‍රේමයයි. අපටත් ප්‍රේමණීය ගුරුවරුන් හා නිර්භීත සාක්ෂිකරුවන් වීම සඳහා යේසුස්ව අනුකරණය කළ හැකි ආකාරය ගැන මෙම ලිපි දෙක තුළ සලකා බැලීමට නියමිතයි.
මෙම කලාපයේ:
12වන පිටුව
මම මගේ ‘නිර්මාණකරුව සිහි කරන්න’ පටන්ගත්තේ මීට වසර අනූවකට පෙරයි
24වන පිටුව
එකමුතුකමින් වැඩ කර දියුණු වෙමු
28වන පිටුව
සතුටු සිතින් දෙන්න, ලැබෙන දෙයට ස්තුතිවන්ත වන්න
29වන පිටුව
32වන පිටුව