ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 6/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 6/15 1-2 පි.

පටුන

2009 ජූනි 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

අගෝස්තු 3-9, 2009

සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගිමත් වන්න!

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 31, 118

අගෝස්තු 10-16, 2009

“යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත්” වන්න!

11වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 30, 181

අගෝස්තු 17-23, 2009

ඔබේ අසල්වාසියා සමඟ ඇත්ත කතා කරන්න

16වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 192, 170

අගෝස්තු 24-30, 2009

විශ්වාසවන්ත සේවකයා හා පාලක මණ්ඩලය හඳුනාගනිමු

21වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 51, 114

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 7-15

යූදාහි සිටි රජවරු හතරදෙනෙක් සැබෑ නමස්කාරය වෙනුවෙන් කැපීපෙනෙන උද්‍යෝගයකින් කටයුතු කළා. ඔවුන් පෙන්වූ උද්‍යෝගයෙන් හා ළැදිකමින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? මේ ලිපි දෙකෙන් අප සාකච්ඡා කරන්නේ ඒ ගැනයි.

පාඩම් ලිපිය 3 පිටු 16-20

සමහරවිට සත්‍යය නොවන දේවල් පැවසිමෙහි වරදක් නැහැ කියා අපට සිතෙන්න පුළුවන්. එමෙන්ම ගැටලුවකින් මිදීමට හෝ තව කෙනෙකුගේ හිත දිනාගන්න බොරු කිව්වාට කමක් නැහැ කියාද සිතෙන්න පුළුවන්. නමුත් අපි ඉන් වැළකී සිටිය යුත්තේ ඇයි? ඒ සඳහා අපට උපකාරවත් වන්නේ කුමක්ද යන්න ගැන මෙහි සාකච්ඡා කරනවා.

පාඩම් ලිපිය 4 පිටු 21-24

දෙවිගේ සෙනඟ විශ්වාසවන්ත නුවණ ඇති දාසයට ගැඹුරු ගෞරවක් දක්වනවා. නමුත් කණ්ඩායමක් ලෙස විශ්වාසවන්ත නුවණ ඇති දාසයා හා පාලක මණ්ඩලය අතර ඇති සම්බන්ධය කුමක්ද? ශුද්ධ ලියවිල්ලේ සඳහන් ලෙස යෙහෝවා දෙවි, අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ කෙසේද? එමෙන්ම තමන්ට ස්වර්ගික කැඳවීමක් ලැබී ඇති බව පවසන කෙනෙකු ගැන අපිට තිබිය යුතු ආකල්පය කුමක්ද? එම ප්‍රශ්නවලට පිළිතුරු මෙම ලිපියෙන් සාකච්ඡා කරනවා.

මෙම කලාපයේ:

මම යෙහෝවා දෙවිට කොහොම ස්තුති කරන්නද?

3වන පිටුව

තනිකඩව සිටියත් ප්‍රීතියෙන්

25වන පිටුව

වගකීම් භාර දෙන්න

28වන පිටුව

පාඨකයන්ගෙන් ප්‍රශ්න

32වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න