පටුන
2009 මැයි 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
ජූලි 6-12, 2009
අප අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන් වීමට ඉගෙනගනිමු
9වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 123, 174
ජූලි 13-19, 2009
යෞවනයෙනි, ඔබේ දියුණුව අන් අයට පෙනෙන්න සලස්වන්න
13වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 42, 56
ජූලි 20-26, 2009
21වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 6, 5
ජූලි 27, 2009–අගෝස්තු 2, 2009
අප “ක්‍රිස්තුස්ව” අනුකරණය කළ යුත්තේ ඇයි?
28වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 121, 134
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 පිටු 9-17
මෙහි පළමු ලිපියේ සාකච්ඡා කරන්නේ අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන් බවට පත් වීමට අපට වෑයම් කළ හැක්කේ කෙසේද සහ එය වැදගත් වන්නේ ඇයි යන්න ගැනයි. දෙවන ලිපියෙන් සලකා බලන්නේ ක්‍රිස්තියානි යෞවනයන් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට ඉගෙනගැනීමේදී මුහුණ දෙන අභියෝග ජයගන්නේ කෙසේද කියායි.
පාඩම් ලිපිය 3 පිටු 21-25
“මහජන සේවය සඳහා වූ” දේවදූතයන් ඔවුන්ගේ කාර්යය ඉටු කරන්නේ කෙසේද කියා බයිබලය අධ්‍යයනය කිරීමෙන් අපට ඉගෙනගත හැකියි. එම ලිපියෙන් අපි සලකා බලන්නේ ඔවුන් අපට උපකාර කරන්නේ කෙසේද යන්නයි. එමෙන්ම ධර්මිෂ්ඨ දේවදූතයන්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම් මොනවාද කියාත් සලකා බලනවා.
පාඩම් ලිපිය 4 පිටු 28-32
තමාව අනුකරණය කරන්න කියා යේසුස් තම අනුගාමිකයන්ට ආරාධනා කළා. අප “ක්‍රිස්තුස්ව” අනුකරණය කළ යුතු වීමට හේතු පහක් සහ එය කරන ආකාරය ගැන මෙම පාඩම් ලිපිය තුළ සාකච්ඡා කරනවා.
මෙම කලාපයේ:
3වන පිටුව
අවසානය පැමිණෙන විට අප සිටිය යුත්තේ කොහේද?
6වන පිටුව
18වන පිටුව
ස්වාමි පුරුෂයෙනි, යේසුස් පෙන්වූ ප්‍රේමය අනුකරණය කරන්න!
19වන පිටුව
ඉත්තයිගේ විශ්වාසවන්තකම අනුකරණය කරන්න
26වන පිටුව