පටුන
2009 අප්‍රියෙල් 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
ජූනි 1-7, 2009
3වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 197, 41
ජූනි 8-14, 2009
ඔබගේ විශ්වාසවන්තකම දෙවිගේ සිත සතුටු කරයි
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 160, 138
ජූනි 15-21, 2009
දෙවිගේ ප්‍රඥාව දැකගත හැකි නිර්මාණ
15වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 79, 84
ජූනි 22-28, 2009
ශ්‍රේෂ්ඨ මෝසෙස් ලෙස යේසුස් කළ කාර්යය
24වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 205, 150
ජූනි 29, 2009–ජූලි 5, 2009
දාවිත්ට හා සලමොන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්
28වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 168, 209
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 පිටු 3-11
යෝබ්ව පරීක්ෂා කිරීමට විවිධ පීඩා රාශියක් ගෙන ඒමට යෙහෝවා දෙවි සාතන්ට ඉඩ හැරියේ ඇයි කියාත් දෙවිට විශ්වාසවන්තව සිටීමට යෝබ්ට උපකාරවත් වුණේ කුමක්ද කියාත් මෙහි සාකච්ඡා කරනවා. එමෙන්ම දෙවිට විශ්වාසවන්තව සිට යෝබ් මෙන් දෙවිගේ සිත සතුටු කරන්නේ කෙසේද කියාත් මෙම ලිපි දෙක තුළ සාකච්ඡා කරනවා.
පාඩම් ලිපිය 3 පිටු 15-19
යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියා ඔහුගේ නිර්මාණ තුළින් දැකගත හැකියි. එම නිර්මාණ ගැන හොඳින් අධ්‍යයනය කිරීමෙන් අපට පාඩම් රාශියක් ඉගෙනගත හැකියි. මෙම ලිපිය තුළ අපි ඒ හා සම්බන්ධ උදාහරණ හතරක් සාකච්ඡා කරනවා. ඒවා තුළින් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි බලමු.
පාඩම් ලිපි 4, 5 පිටු 24-32
පුරාණයේ සිටි සමහර ඇදහිලිවන්තයන් හා යේසුස් අතර ඉතා පැහැදිලි සමානකම් තිබෙනවා. මෙම ලිපි දෙක තුළ අපි මෝසෙස්, දාවිත් හා සලමොන් ගැන සාකච්ඡා කරනවා. ඔවුන් කටයුතු කළ ආකාරයෙන් දෙවිගේ අරමුණ තුළ යේසුස් කළ කාර්යය අගය කිරීමට අපට හැකි ආකාර මොනවාද කියාත් මෙම සාකච්ඡාවෙන් අපි බලමු.
මෙම කලාපයේ:
පාඨකයන්ගෙන් ප්‍රශ්න—මව් කුසේදීම මිය යන ළදරුවන්ට නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?
12වන පිටුව
14වන පිටුව
අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න ඔබත් කැමතිද?
20වන පිටුව