ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 2/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 2/15 1-2 පි.

පටුන

2009 පෙබරවාරි 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

අප්‍රියෙල් 6-12, 2009

සැබෑ සන්තෝෂයට මඟ

6වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 57, 36

අප්‍රියෙල් 13-19, 2009

යේසුස්ගේ ඉගැන්වීම් ඔබට බලපාන අයුරු

10වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 106, 132

අප්‍රියෙල් 20-26, 2009

ඔබ යාච්ඤා කරන්නේ යේසුස් ඉගැන්වූ ආකාරයටද?

15වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 88, 161

අප්‍රියෙල් 27, 2009–මැයි 3, 2009

ඔවුන් ‘නොකඩවා බැටළු පැටවා පසුපස යයි’

24වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 213, 53

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1-3 පිටු 6-19

යේසුස් තම කන්ද උඩ දේශනාව අවසන් කළ පසු “සමූහයෝ ඔහු උගන්වන ආකාරය ගැන මවිත” වුණා. (මතෙ. 7:28) ඔවුන් එසේ මවිත වුණේ ඇයි කියා මෙම ලිපිය සාකච්ඡා කිරීමෙන් දැනගත හැකියි. එමෙන්ම එම දේශනයේ අඩංගු තොරතුරු මගින් අපගේ සන්තෝෂය වැඩි කරගත හැකි ආකාරයත් අපගේ ආකල්පවලට හා යාච්ඤාවලට එය බලපාන ආකාරයත් අපි මෙම ලිපි තුනෙන් ඉගෙනගන්නවා.

පාඩම් ලිපිය 4 පිටු 24-28

යේසුස්, ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ තමා “සන්තක සියල්ල කෙරෙහි” පත්කර තිබෙනවා. (මතෙ. 24:45-47) අපි විශ්වාසවන්ත දාසයාව විශ්වාස කළ යුතු හේතුව හා අපි එසේ විශ්වාස කරන බව පෙන්විය හැකි ආකාර මොනවාද කියා අපි මෙම ලිපියෙන් ඉගෙනගන්නවා.

මෙම කලාපයේ:

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—එළිදරව් පොතෙන් විශේෂාංග—II

3වන පිටුව

මගේ අයිතියද? අන් අයගේ යහපතද?

19වන පිටුව

යෙරෙමියා මෙන් වීමට ඔවුන් ලැබූ දිරිගැන්වීම

22වන පිටුව

අවමංගල්‍ය කටයුතු දෙවිට ගෞරව ගෙන දෙන ආකාරයෙන් සිදු කරමු

29වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න