ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 12/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 12/15 1-2 පි.

පටුන

2008 දෙසැම්බර් 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

පෙබරවාරි 2-8, 2009

අප දෙවිට විශ්වාසවන්තව සිටිය යුත්තේ ඇයි?

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 10, 160

පෙබරවාරි 9-15, 2009

දෙවිට විශ්වාසවන්තව සිටීමට අධිෂ්ඨානය කරගන්න!

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 26, 29

පෙබරවාරි 16-22, 2009

දෙවිගේ අරමුණ තුළ යේසුස්ට හිමි සුවිශේෂී කාර්යය

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 205, 105

පෙබරවාරි 23, 2009–මාර්තු 1, 2009

සම්පූර්ණ සාක්ෂියක් දැරීමට අදිටන් කරගන්න

16වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 6, 193

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 3-11

දෙවිට විශ්වාසවන්තව සිටීමට ඇතුළත් වන්නේ කුමක්ද? එය එතරම් වැදගත් ඇයි? දෙවිට විශ්වාසවන්ත කෙනෙකු බවට පත් වී එය දිගටම පවත්වාගෙන යන්නේ කෙසේද? දෙවිට විශ්වාසවන්තව සිටීමට අසමත් වූ කෙනෙකුට නැවතත් එය අත් කරගත හැකිද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු මෙම ලිපි දෙකෙහි සාකච්ඡා කරනවා.

පාඩම් ලිපිය 3 පිටු 12-16

දෙවිගේ අරමුණු ඉටු කිරීමේදී යේසුස් සුවිශේෂී කාර්යභාරයක් දැරුවා. බයිබලයේ යේසුස්ව හඳුන්වා තිබෙන පදවි නාම හයක් ගැන මෙම ලිපියේ සාකච්ඡා කරනවා. එමගින් ඔහු මොන තරම් සුවිශේෂී පුද්ගලයෙක්ද කියා දැන ගත හැකියි. දෙවිගේ අරමුණු ඉටු කිරීම සම්බන්ධයෙන් යේසුස්ව ආදර්ශයට ගැනීමට අපට හැක්කේ කෙසේද කියාත් අපි සලකා බලනවා.

පාඩම් ලිපිය 4 පිටු 16-20

පාවුල් එෆීසයේ වැඩිමහල්ලන්ට පැවසූ වචන ක්‍රියා 20වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඒවා අධ්‍යයනය කිරීම මගින් පාවුල්ට සම්පූර්ණ සාක්ෂික් දැරීමට හැකි වූ ආකාරය අපට තේරුම්ගත හැකියි. ඒ වගේම අපට සම්පූර්ණ සාක්ෂියක් දැරිය හැකි ක්‍රම හා එසේ කළ යුතු හේතු මොනවාද කියාත් මෙම ලිපියෙන් ඉගෙනගත හැකියි.

මෙම කලාපයේ:

බයිබල් වාර්තාව මොන තරම් නිවැරදිද!

21වන පිටුව

එහි වර්ධනය මම දැක්කා

23වන පිටුව

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—යොහන් සහ යූද් යන පොත්වලින් විශේෂාංග

27වන පිටුව

ඔබට මතකද?

30වන පිටුව

2008 වසරේ පළ වූ මුරටැඹ ලිපි

31වන පිටුව

පාඨකයන්ගෙන් ප්‍රශ්න

32වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න