ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 11/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 11/15 1-2 පි.

පටුන

2008 නොවැම්බර් 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

ජනවාරි 5-11, 2009

දෙවි වෙතට නැවත එන්න ඔවුන්ට උපකාර කරමු

8වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 47, 101

ජනවාරි 12-18, 2009

ප්‍රමාද නොවී නැවත එන්න ඔවුන්ට උපකාර කරමු

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 116, 184

ජනවාරි 19-25, 2009

ඔබේ සෞඛ්‍යය ගැන සමබරව සිතන්න

23වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 44, 182

ජනවාරි 26, 2009–පෙබරවාරි 1, 2009

යේසුස් මෙන් “යක්ෂයාට විරුද්ධ වන්න”

27වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 174, 191

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 8-16

ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කිරීම නතර කර ඇති අයට උපකාර කිරීමට වැඩිමහල්ලන්ට හා සභාවේ සෙසු අයට හැකි ආකාර මෙහි සාකච්ඡා කරනවා. ඒ වගේම එවැනි අය සභාවට පැමිණෙන විට අප ඔවුන්ව පිළිගත යුත්තේ කෙසේද කියාත් මෙම ලිපි දෙකෙන් සාකච්ඡා කරනවා.

පාඩම් ලිපිය 3 පිටු 23-27

අප අපගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයක් බවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අප වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිගන්න බවත් මෙම ලිපියෙහි සාකච්ඡා කරනවා. කෙසේවෙතත් වෛද්‍ය ප්‍රතිකාර තේරීමේදී “හොඳ සිහිකල්පනාවෙන්” ක්‍රියා කළ යුතු බවත් අප මතක තබාගත යුතුයි. (තීත. 2:12) ඒ සියල්ලටම වඩා අප අවධානය දිය යුත්තේ දෙවි සමඟ තිබෙන අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගැනීමට බව එහි සඳහන් කරනවා.

පාඩම් ලිපිය 4 පිටු 27-31

යේසුස්, සාතන්ට විරුද්ධ වූ ආකාරය ගැනත් දෙවි යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවේ ඇයි කියාත් මෙම ලිපියේ සඳහන් කරනවා. යේසුස්ව ආදර්ශයට ගෙන අපට සාතන්ට විරුද්ධ විය හැකි ආකාර මෙහි සාකච්ඡා කරනවා.

මෙම කලාපයේ:

දෙවිව සතුටු කරන ගුණාංග වර්ධනය කරගන්න

3වන පිටුව

“එක්සිත්ව හා එක්සත්ව” දෙවිට සේවය කරන්න

6වන පිටුව

‘සමාදානයට මඟ පාදන දේවල් ලුහුබඳින්න’

17වන පිටුව

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—යාකොබ් සහ පේතෘස් යන පොත්වලින් විශේෂාංග

20වන පිටුව

“මෝසෙස්ගේ ගීතය” හිස්තැනක් පුරවයි

32වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න