ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 9/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 9/15 1-2 පි.

පටුන

2008 සැප්තැම්බර් 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

නොවැම්බර් 3-9, 2008

“ගැලවීම සලසා” දුන් යෙහෝවා දෙවි

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 74, 44

නොවැම්බර් 10-16, 2008

අපට ‘ගැලවීම සලසා දෙන’ යෙහෝවා දෙවි

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 153, 3

නොවැම්බර් 17-23, 2008

ඔබගේ විවාහය “තුන්පට ලණුවක්” මෙන් ශක්තිමත්ද?

16වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 117, 173

නොවැම්බර් 24-30, 2008

මේ ලෝකයේ බලපෑමට විරුද්ධ වන්න

20වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 10, 191

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 3-11

මෙම පාඩම් ලිපි දෙකෙන්ම අවධානය දෙන්නේ 70වෙනි ගීතිකාවේ ඇති තොරතුරුවලටයි. යෙහෝවා දෙවි ‘ගැලවීම සලසා දෙන’ දෙවි හැටියට එහි සඳහන් වී තිබෙන අතර එදා සිටි තම සේවකයන්ට ඔහු ගැලවීම සලසා දුන් ආකාරයත් අද දින ඔහු එසේ කරන ආකාරයත් මෙම ලිපිවලදී සාකච්ඡා කෙරෙනවා.

පාඩම් ලිපිය 3 පිටු 16-20

අද දින දෙවිගේ සේවකයන්ට පවා ඔවුන්ගේ විවාහයන් සන්තෝෂයෙන් ගත කිරීම අභියෝගයක් විය හැකියි. ඒ නිසා යෙහෝවා දෙවිව විවාහයට සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න ගැන ප්‍රයෝජනවත් තොරතුරු මෙන්ම ගැටලු පැන නගින විට ගත යුතු පියවර මොනවාද කියාත් මෙහි සාකච්ඡා කරනවා.

පාඩම් ලිපිය 4 පිටු 20-24

අප ගත යුතු වැදගත් තීරණයක් ගැන මෙහි සාකච්ඡා කරනවා. එනම් අප තුළ ක්‍රියාත්මක වීමට ඉඩ හරින්නේ මේ ලෝකයේ බලපෑමද නැත්නම් දෙවිගේ බලයද යන්නයි. එමෙන්ම සන්තෝෂයට මඟ පාදන තීරණයක් ගැනීමටත් මේ ලිපිය අපට උපකාර කරනවා.

මෙම කලාපයේ:

නිවැරදි දැනුම ලබාගන්න “මහත් උනන්දුවෙන්” ක්‍රියා කරන්න

12වන පිටුව

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මේ ක්‍රමයත් අත්හදා බලන්න

25වන පිටුව

යේසුස් මෙන් දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කරමු

26වන පිටුව

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—තෙසලෝනික හා තිමෝති පොත්වලින් විශේෂාංග

29වන පිටුව

පාඨකයන්ගෙන් ප්‍රශ්න

32වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න