පටුන
2008 ජූලි 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
සැප්තැම්බර් 1-7, 2008
ගෙයින් ගෙට දේවසේවයේ අත් නෑර හවුල් වන්න
3වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 32, 162
සැප්තැම්බර් 8-14, 2008
ගෙයින් ගෙට දේවසේවයේ අභියෝග ජය ගැනීම
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 53, 92
සැප්තැම්බර් 15-21, 2008
12වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 133, 211
සැප්තැම්බර් 22-28, 2008
17වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 148, 192
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 පිටු 3-11
ලෝක ව්‍යාප්තව සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට දේවසේවය සඳහා ප්‍රසිද්ධයි. මෙම ලිපි දෙක තුළ සාකච්ඡා කරන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා ගෙයින් ගෙට යාමට හේතුව සහ එසේ කිරීමේදී ඇති වන අභියෝග ජය ගන්නා ආකාරයයි.
පාඩම් ලිපි 3, 4 පිටු 12-21
මෙම ලිපි දෙකේදී යේසුස් පැවසූ ඇදහිල්ල ශක්තිමත් කරවන උපමා පහක් ගැන සාකච්ඡා කරනවා. ඒවා ගැන අපට තිබූ අවබෝධයේ යම් සකස් කිරීම්ද මෙහි ඇතුළත්. එමෙන්ම රාජ්‍යය පිළිබඳ පණිවිඩය මගින් දේවරාජ්‍යයට පක්ෂ අයගේ වර්ධනය සිදු වන විවිධ ආකාර ගැනත් එම උපමා පහ මගින් සාකච්ඡා කරනවා. ඒ තුළින් දෙවිගේ බලය කෙරෙහි අපට තිබෙන අගය තවත් වැඩි වෙනවා.
මෙම කලාපයේ:
අපගේ උපකාරයට යෙහෝවා දෙවි සිටියා
22වෙනි පිටුව
යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—කොරින්ති පොත්වලින් විශේෂාංග
26වෙනි පිටුව
29වෙනි පිටුව