පටුන
2008 ජූනි 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
අගෝස්තු 4-10, 2008
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 139, 146
අගෝස්තු 11-17, 2008
11වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 42, 54
අගෝස්තු 18-24, 2008
18වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 47, 2
අගෝස්තු 25-31, 2008
“මුලින් තිබූ ඔබේ ප්‍රේමය” දිගටම තබාගන්න
22වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 201, 132
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 පිටු 7-15
දෙවි අපට ප්‍රේම කරන බව බොහෝ දේවලින් තහවුරු වෙනවා. ඔහුගේ සෙනඟ පලා යා යුතු දේවල් හතරක් ගැන පෙන්වා දී තිබීම ඊට එක් සාක්ෂියක්. ඒවා මොනවාද, ඒවායින් අපට පලා යා හැක්කේ කෙසේද කියා මෙහි පැහැදිලි කරනවා. එමෙන්ම අප ලුහුබැඳිය යුතු කාරණා හතක් ගැනද මෙහි සඳහන් වන අතර ඒවා මොනවාද, අපට ඒවා ලුහුබැඳිය හැක්කේ කෙසේද යන්න ගැනත් සාකච්ඡා කරනවා.
පාඩම් ලිපි 3 පිටු 18-22
ලෝකයේ සිටින වැඩිදෙනා කරන්නේ තමන්ට කැමති දේවලුයි. ඒ නිසා යෙහෝවා දෙවිගේ අධිකාරිය සම්බන්ධයෙන් අපට තිබිය යුතු ආකල්පය මෙහි සඳහන් වෙනවා. එමෙන්ම තමන් කැමති දේ කිරීමට සාතන් මිනිසුන්ව පොලඹවමින් සිටින මේ කාලයේ එම ආකල්පයට විරුද්ධ විය හැකි ආකාරයත් මෙහි පෙන්වා දෙනවා.
පාඩම් ලිපි 4 පිටු 22-26
බයිබල් සත්‍යය ඉගෙනගන්නත් දෙවිට ප්‍රේම කරන්නත් හේතු වූ කරුණු ගැන නැවත සිතා බලන්න මෙම ලිපිය අපට උනන්දු කරනවා. එමෙන්ම දෙවිටත් ඔහුගේ වචනයටත් තිබූ මුල් ප්‍රේමය අඩු වී තිබෙනවා නම් එය නැවත වර්ධනය කරගත හැකි ආකාර මෙහි සඳහන් වෙනවා.
මෙම කලාපයේ:
3වන පිටුව
ඔබේ විශ්වාසයන් ගැන කතා කරන්න ඔබ සූදානම්ද?
16වන පිටුව
27වන පිටුව
28වන පිටුව
යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—රෝම පොතෙන් විශේෂාංග
29වන පිටුව
32වන පිටුව