ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 5/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 5/15 1-2 පි.

පටුන

2008 මැයි 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

ජූනි 30, 2008–ජූලි 6, 2008

අප අන් අයට සැලකිය යුත්තේ කෙසේද?

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 35, 62

ජූලි 7-13, 2008

නොකඩවා අන් අයට යහපත්කම් කරන්න

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 95, 145

ජූලි 14-20, 2008

දෙවි ලබා දෙන ගැලවීම අත ළඟයි

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 181, 130

ජූලි 21-27, 2008

ජීවිතයේ හොඳම කාලයේ හොඳම තීරණය ගන්න

17වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 157, 221

ජූලි 28, 2008–අගෝස්තු 3, 2008

පාවුල්ව ආදර්ශයට ගන්න

21වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 123, 129

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 3-11

කන්ද උඩ දේශනාවේදී යේසුස් සඳහන් කළ මෘදුකම, දයාව, සාමකාමීකම යන ගුණාංග ගැන මෙහි සාකච්ඡා කරයි. එමෙන්ම තම සතුරන්ටත් අන් අයටත් ‘අලෝකය බබළවන්නේ’ කෙසේද කියාත් මෙහි පෙන්වා දෙයි.

පාඩම් ලිපිය 3 පිටු 12-16

වෙන කවරදාකටත් වඩා ගැලවීම වෙනුවෙන් කටයුතු කිරීම දැන් ඉතා හදිසි කාර්යයක් වන්නේ ඇයි කියා මෙහි සාකච්ඡා කරයි. එමෙන්ම යෙහෝවා දෙවි මිනිස් වර්ගයාගේ ගැලවුම්කරු බව විශ්වාස කිරීමට තිබෙන හේතු මෙන්ම ඉතා ළඟදීම දේවරාජ්‍යය මගින් සියලුදෙනාටම ගැලවීම ලැබෙන්නේ කෙසේද කියා සලකා බලයි.

පාඩම් ලිපි 4, 5 පිටු 17-25

යෞවනයන් දෙවිට සේවය කළ යුත්තේ ඇයි, දෙවිට කැප වූ ක්‍රිස්තියානියෙක් හැටියට සේවය කිරීමට ඔබ ගන්නා තීරණය ගැන අන් අයගෙන් කුමන අභියෝගයක් පැමිණියත් දෙවිට කැප වූ ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට පුළුවන්ද? ඔවුන්ට දෙවිගේ සේවය තුළ තිබෙන විවිධ සේවා ප්‍රස්තා මොනවාද? සත්‍යය තුළ දියුණු වීමට පාවුල්ගේ ආදර්ශය අපට උපකාර කරන්නේ කෙසේද? මෙවන් වැදගත් ප්‍රශ්න මෙම ලිපි දෙකේදී සාකච්ඡා කරයි.

මෙම කලාපයේ:

‘දේවගරුබිය ඇතිව ශුද්ධව’ සිටින්න

26වන පිටුව

පාලක මණ්ඩලය සංවිධානය වී ඇති ආකාරය

29වන පිටුව

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—ක්‍රියා පොතෙන් විශේෂාංග

30වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න