ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 4/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 4/15 1-2 පි.

පටුන

2008 අප්‍රියෙල් 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

මැයි 26, 2008–ජුනි 1, 2008

“වැදගැම්මකට නැති දේ” ප්‍රතික්ෂේප කරමු

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 48, 20

ජූනි 2-8, 2008

දෙවිගේ මඟ පෙන්වීම් අපට නැතුවම බැහැ

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 131, 225

ජූනි 9-15, 2008

යෞවනයෙනි, ඔබේ මැවුම්කරුව අමතක නොකරන්න

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 157, 183

ජූනි 16-22, 2008

විවාහය හා දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම බැරෑරුම්ව සලකන්න

16වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 24, 164

ජූනි 23-29, 2008

‘ජීවිතයට තෘප්තිය ලැබෙන්නේ කුමකින්ද?’

21වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 214, 67

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 3-11

අප දෙවිට කරන සේවයට බාධා කළ හැකි “කිසි වැදගැම්මකට නැති” දේවල් හඳුනාගැනීමට මේ පාඩම් ලිපි දෙක අපට උපකාර කරයි. එමෙන්ම අප පහසුවෙන්ම හසු විය හැකි උගුල් මොනවාද කියාත් සෑම කාර­ණයකදීම දෙවිගේ මඟ පෙන්වීම් ලැබීමේ වැදගත්කමත් කාවද්දයි.

පාඩම් ලිපි 3, 4 පිටු 12-20

යෞවනයන්ට ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී ඥානවන්තව තීරණ ගැනීමට බයිබල් මඟ පෙන්වීම් උපකාරවත් වන ආකාරය මෙහි පළවෙනි ලිපියෙන් පෙන්වා දෙනවා. දෙවන ලිපියේ සාකච්ඡා කරන්නේ ඔවුන් විවාහ වීමට හෝ දරුවන් බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒ සම්බන්ධයෙන් මතක තබාගත යුතු බයිබල් මඟ පෙන්වීම් ගැනයි.

පාඩම් ලිපිය 5 පිටු 21-25

අවසන් ලිපියේ සාකච්ඡා කරන්නේ දේශනාකාරයා පොතේ සඳහන් අප ගැන කල්පනා කර බැලීමට අපව පොලඹවන තොරතුරුයි. එමෙන්ම අපගේ ජීවිතයේ මුල් තැන දිය යුතු දේවල් සහ කිසි වටිනාකමක් නැති මේ ලෝකය ඉදිරිපත් කරන නිෂ්ඵල දේවල් මොනවාද කියාත් පෙන්වා දෙනවා.

මෙම කලාපයේ:

තනිව සිටියත් තනි නොකරමු

25වන පිටුව

ඔබට මතකද?

29වන පිටුව

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—යොහන් පොතෙන් විශේෂාංග

30වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න