ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 3/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 3/15 1-2 පි.

පටුන

2008 මාර්තු 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

අප්‍රියෙල් 21-27, 2008

ඔබ සාධාරණව සිතන කෙනෙක්ද?

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 8, 177

අප්‍රියෙල් 28, 2008-මැයි 4, 2008

ඔබේ විවාහය තුළ ප්‍රීතිය අද්දකින්න

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 117, 89

මැයි 5-11, 2008

උපකාරය පතා දෙවි දෙස බලන්න

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 58, 135

මැයි 12-18, 2008

“ඔබ අතරෙහි ප්‍රඥාවන්ත, තේරුම් ඇති තැනැත්තා කවුද?”

21වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 106, 51

මැයි 19-25, 2008

දෙවි බලන ආකාරයට අන් අය දෙස බලමු

25වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 127, 213

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 3-11

අද බොහෝදෙනා සාධාරණකම පෙන්වීමට අසමත් වී තිබෙන අතර ඒ ගැන දරන්නේද වැරදි මතයක්. නමුත් අප සාධාරණකම පෙන්වීම සඳහා තිබෙන හේතු මොනවාද? එමෙන්ම විවාහය තුළ සාධාරණව කටයුතු කරන්නේ කෙසේද කියා මෙහි සාකච්ඡා කරයි.

පාඩම් ලිපිය 3 පිටු 12-16

උපකාරය පතා අප දෙවිට කන්නලව් කරද්දී ඔහු ඊට සවන් දෙන බවටත් නියමිත කාලයේදී උපකාර ලබා දෙන බවටත් නිසැක විය හැක්කේ කෙසේද? එම ප්‍රශ්නයට පිළිතුරුත් පීඩා හමුවේ විඳදරාගැනීමට අපට හැකි ආකාරය ගැනත් මේ ලිපියේ විස්තර කරයි.

පාඩම් ලිපි 4, 5 පිටු 21-29

සැබෑවටම ප්‍රඥාවන්ත කෙනෙක් හා එසේ නොවන කෙනෙක් කටයුතු කරන ආකාරය සහ සෙසු සහෝදර සහෝදරියන් දෙස දෙවි බලන ආකාරයට බැලීමටත් අන් අයව විනිශ්චය කිරීමෙන් වැළකී සිටීමටත් මෙම ලිපි අපට උපකාර කරයි.

මෙම කලාපයේ:

ඇන්දීස් කඳුවැටියටත් ශුභාරංචිය

16වන පිටුව

“ඔයා ඇස් අරිද්දී මම එතන ඉන්නවාමයි”

19වන පිටුව

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—ලූක් පොතෙන් විශේෂාංග

30වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න