ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 1/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 1/15 1-2 පි.

පටුන

2008 ජනවාරි 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

පෙබරවාරි 11-17, 2008

“ස්වාමීන් තුළ ඔබ හාරගත් සේවය සම්පූර්ණ කිරීමට වගබලා ගන්න”

4වන පිටුව

ගායනා කල යුතු ගීතිකා: 193, 151

පෙබරවාරි 18-24, 2008

ඔබේ “ඉගැන්වීමේ කලාව” දියුණු කරගන්න

8වන පිටුව

ගායනා කල යුතු ගීතිකා: 6, 123

පෙබරවාරී 25, 2008–මාර්තු 2, 2008

“නිසි නැඹුරුවාවක්” දක්වන්නෝ තවත් සිටියි

13වන පිටුව

ගායනා කල යුතු ගීතිකා: 156, 133

මාර්තු 3-9, 2008

රාජ්‍යයක් ලැබීමට වටිනා කුඩා රැළ

20වන පිටුව

ගායනා කල යුතු ගීතිකා: 195, 60

මාර්තු 10-16, 2008

ජීවන වතුරට මඟ පෙන්වනු ලබන වෙනත් බැටළුවෝ

24වන පිටුව

ගායනා කල යුතු ගීතිකා: 99, 187

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1-3 පිටු 4-17

දේවසේවයේ නොකඩවා හවුල් වීමට ඔබට ඇති අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් කිරීමට මෙම පාඩම් ලිපි තුන ඔබට උපකාර කරයි. ඔබ දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් විය යුතු හේතුව ගැනත් පහදා දෙන මෙම ලිපි මාලාව “ඉගැන්වීමේ කලාව” දියුණු කරගන්නා ආකාරයත් සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් ඇති අය තවත් සිටින බවත් අපට මතක් කර දෙයි.

පාඩම් ලිපි 4, 5 පිටු 20-28

මෙම පාඩම් ලිපි දෙක මගින් ක්‍රිස්තියානීන්ට අනාගතයේ ඇති බලාපොරොත්තුව ගැන ගැඹුරින් පැහැදිලි කර දෙයි. ඔබගේ බලාපොරොත්තුව ස්වර්ගයේ හෝ මේ පොළොවේ ජීවත් වීම විය හැකියි. එය කුමක් වුණත් එය සැලසුම් කිරීමේදී දෙවි පෙන්වා ඇති මහත් කරුණාවත් ඔහුගේ ප්‍රඥාවත් අගය කිරීමට මෙම ලිපි තව තවත් අපව පොලඹවයි.

මෙම කලාපයේ:

මුරටැඹ සඟරාවේ අලුත් පාඩම් කලාපය

3වන පිටුව

ඔවුන් ලැබු තෘප්තිය ඔබත් ලබන්න කැමතිද?

17වන පිටුව

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—මතෙව් පොතෙන් විශේෂාංග

29වන පිටුව

අපිව තිරිඟු මෙන් පොළන්න ඉඩ නොදෙමු

32වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න