ඔබව බැහැදකිනවාට කැමතිද?
දෙවි ගැනත්, ඔහුගේ රාජ්‍යය සහ මිනිස් සංහතිය උදෙසා ඔහුගේ පුදුමාකාර අරමුණ ගැනත් ඒකාන්ත බයිබල් දැනුමක් ලැබීමෙන්, ගැටලුවලින් පිරි මෙම ලෝකයේ පවා, සන්තෝෂය අත් කරගන්න ඔබට පුළුවන්. තවත් තොරතුරු දැනගන්න ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711, දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ 2වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න.