ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 4/1 32 පි.
  • ඔබට සාදර ඇරයුම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට සාදර ඇරයුම්
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 4/1 32 පි.

ඔබට සාදර ඇරයුම්

මීට වසර 1,900කට වඩා ඉහත දී මනුෂ්‍යයා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිදුවීම, මිනිස් ඉතිහාසයේ වඩාත්ම වැදගත් සිද්ධිය වූයේය. පාරාදීස පොළොවක් මත සදාකාල ජීවිතය ලබාගැනීමේ අපේක්ෂාව ඒ මගින් අපට විවෘත විණි. සරල උත්සවයකදී, යේසුස්වහන්සේ සිය ප්‍රේමනීය මිනිස් පූජාවේ සංකේත වශයෙන් මුද්‍රික පානය සහ මුහුන් නුමුසු රොටි පාවිච්චි කළසේක. ඉන්පසු උන්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ පැවසූසේක: “මා සිහිකිරීම පිණිස මේක කරපල්ලා” (ලූක් 22:19) ඔබ මෙම වැදගත් සිදුවීම සිහි කරනු ඇත්ද? මෙම අනුස්මරණ උත්සවයට තමන් සමඟ සහභාගිවීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ඔබට උණුසුම් ලෙස ඇරයුම් කරති. බයිබලයේ චන්ද්‍ර දින දර්ශනයේ නීසාන් 14වන දිනට අනුකූල වන්නාවූ දිනයේදී හිරු බැසයෑමෙන් පසුව එය පවත්වනු ලැබේ. ඔබේ නිවසට වඩාත් ළංව පිහිටි රාජ්‍යය ශාලාවට පැමිණීමට ඔබට හැක. නිසි වේලාව සහ ස්ථානය දැනගන්නා පිණිස, ඔබේ පළාතේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න. වර්ෂ 1995දී උත්සවය සඳහා දිනය වනුයේ, අප්‍රියෙල් 14වන සිකුරාදාය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න