ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w91 6/1 32 පි.
  • ඔබේ පිළිමය ඔබ මද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ පිළිමය ඔබ මද?
  • 1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w91 6/1 32 පි.

ඔබේ පිළිමය ඔබ මද?

සමහර මිනිස්සු නොදැනුවත් ව ම තමන් ව ම නමස්කාර කරන පිළිමයක් කර ගනිති. බයිබලය එපීස 5:5හි; විස්තර කරන්නේ: “මක්නිසාද වේශ්‍යාකම් කරන්නෙකුටවත් අපවිත්‍ර තැනැත්තෙකුටවත් රූපවඳින්නෙකුවූ ලෝභයෙකුටවත් ක්‍රිස්තුස්වහන්සේගේද දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන බව නුඹලා සත්තකලෙස දැන සිටින්නහුය.” (කොලොස්සි 3:5; ගලාති 5:​19-21 සසඳන්න.) මාංසික ආශාවන් පුද්ගලයෙකු හා දෙවියන් වහන්සේ අතරට පැමිණිය හැක. “ඔවුන්ගේ දෙවියෝ තම බඩ” කොට ගෙන තිබූ එවැනි අය ගැන පාවුල් පැවසී ය. (පිලිප්පි 3:​18, 19) වෙනත් වචනවලින් සඳහන් කළහොත්, යෙහෝවඃ වහන්සේට අමතර ව තමන්ගේ ම මාංසික ආශාවන් මුලින් තබා තිබෙන වෙනත් “දෙවියෙක්” ඔවුනට සිටිනු ඇත. එවැනි හැසිරීමක්, පුද්ගලයෙකු ව දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් බැහැර කරයි. (1 කොරින්ති 6:​9, 10) එබැවින් ප්‍රේරිත පාවුල්ගේ වචනවලට කීකරු වීමට හොඳ හේතුවක් තිබේ: “එහෙයින් මාගේ ප්‍රේමවන්තයෙනි, රූප ඇදහීම කෙරෙන් පලා දුවපල්ලා.”—1කොරින්ති 10:14. w90 4⁄15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න